මන් බලාගෙන හිටියෙ කීයටද එයාගෙ මේ වැඩේ නතර වෙන්නෙ කියලා
සෑහෙන වෙලාවකට පස්සෙ ආයෙත් handfree එක අරන් කනේ ඔබාගත්තු පාර ඩයල් එක මැරිලා වගේ
හැබැයි පුදුමෙ කියන්නෙ
මන් හිටියෙ එතන කියලා දැනගෙන වගේ ශටර් එකෙන් මාව ඒම් කරලා මේ යකා මට middle finger එක පෙන්නුවා •_°
ඒක පෙන්නලා නැගිටලා යන ගමන් ආයෙත් අර කැත කට කොනේ හිනාව දාලා යන්න ගියා
Pff
" අඩේ කව්ද බං ඒ ??? ගති නේහ් "
" අනේ ගති මන් උබට කියන්නෑ "
මන් හිටියෙ ටිකක් කලබල වෙලා. පොඩියට ලැජ්ජාවකුත් දැනුනා කවදාවත් නැතුව. ඇයි මන්දා
ඇයි දෙයියනේ top එකක් එක පාරට bottom වෙද්දි
කාටද ඒ වගේ විප්ලවයක් දරාගන්න පුලුවන්
YOU ARE READING
Mr.Handfree ... 🖤🌿 [ COMPLETE ]
أدب الهواةමේක........ වක්කඩ ඇරලා වගේ කියවන එයාගෙයි ඔක්කොටම හ්ම්ම් කියන එයාගෙයි කතාව ...... 🌿🖤 වගේම B×B හැබැයි ඕනෙ කෙනෙක්ට කියවන්න පුලුවන් ( කියලා හිතනවා )