03 🌿

162 53 0
                                    





HANDFREE එකක් .....????

Wait

What.....

මන් අඩනවා එච්චර කැතද ?

No way

ඇඩුවත් ලස්සනට අඩන්න ඕනෙ. හැගීම්බර වෙන්න ඕනෙ
මොකද මන් අඩන්නෙ මගෙ affair එක නැතිවෙලා නිසා .....

ටිකකින් එහා පැත්තෙ මනුස්සයා handfree එකෙන් එකක් මගෙ කනේ එබුවා
ඇස් දෙකත් ලොකු කරන් උපතින් ලැබුනු සහජ දක්ශතා උපයෝගී කරගෙන මන් එයා දිහා බැලුවත් ඒ යකා මගෙ දිහා බැලුවෙවත් නෑ.....

ඒ වෙද්දි play වෙමින් තිබුනෙ stay with me

හැගීම්බර ටෝන් එකට මැච් වෙන්න මාත් ඇඩුවා

ඒත් ඊළගට ava max ගෙ the motto play වෙද්දි මගෙ ඇඩිල්ලත් නැවතිලා අතින් කකුලෙන් ඔක්කොගෙන්ම රිදම් එකට තට්ටු දාන්න පටන් අරන් තිබුනා

කෙලවෙයන්කො

සේප් එකේ එහා පැත්ත බලද්දිඅන් දැක්කෙ එයා....
එයා.... මහ කැත කට කොනේ හිනාවක් දාගෙන බලන් ඉන්නවා

දෙයියනේ ලැජ්ජාව

Mr.Handfree ... 🖤🌿 [ COMPLETE ] Where stories live. Discover now