මන් දැක්කෙ
මන් වෙනදට ඉන්න සීට් එකට ඉස්සරහ සීට් එකේ ඉන්න එයාව......
හරි
එයා එන්නෙ සදුදට විතරයි
එයා ඉන්න සීට් එකට ගිහින් ඉදගන්න හැදුවත් ඊට ඉස්සර වුනු මගෙ ගොබ්බ යාලුවා පුරුදු සීට් එකේම මාවත් ඇදගෙන වාඩි වුනා. අහන් ඉන්න බැරි වචන දාලා බනින්න හිතුනත් මන් නිකම් හිටියෙ ' ඌ දන්න එකක්‍යෑ මන් මේ මනුස්පයට try කියලා ..." ඒයි ටේ "
" කියපන් "
" මට ශටර් එක ගාව දියම් "
" ඒ මොකටද ? අනේ මේ ඔන්න ඔතන හිටපන් "
" කියනෙක අහලා දියම්කො බං. උබට අර සුදු කෑල්ලගෙ නම්බර් එක හොයලා දෙනවා ඔතන දුන්නොත් "
" අඩේ සීට් එකක් වෙනුවෙන් ඔච්චර දෙයක් ? වරෙන් මයෙ අම්මා " eew මේ ටේ නම්
ගොබ්බ ටේ, ඕකා දන්නවානම් ඔය පණ දාගෙන ලයින් කරන කෑල්ලත් මගෙ expire සතියක අති පිවිතුරු ප්‍රේමයක් කියලා
හිටගෙන ගල් ගහනවාමන් නැගිටලා ටේ හිටපු තැනට මාරු වෙන ගමන් ඔලුව දාලා බැලුවෙ අරයා ෆෝන් එකේ මොනාද ඔච්චර කරන්නෙ කියලා
හහ්
ඉන්ස්ටර් එකේ කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් zoom කරගෙන ඉන්නවා නේත
Wait
What ??????
මේ යකා කැමති කෙල්ලොන්ටද ?
YOU ARE READING
Mr.Handfree ... 🖤🌿 [ COMPLETE ]
Fanfictionමේක........ වක්කඩ ඇරලා වගේ කියවන එයාගෙයි ඔක්කොටම හ්ම්ම් කියන එයාගෙයි කතාව ...... 🌿🖤 වගේම B×B හැබැයි ඕනෙ කෙනෙක්ට කියවන්න පුලුවන් ( කියලා හිතනවා )