02 🌿

176 50 0
                                    




    ඉක්මන් කරලා bus එකට නැගපු මන් පුරුදු සීට් එක දිහා බලද්දි ඒකෙ කෙනෙක් හිටියත් මං අඩන්න තිබුනු උවමනාවටම එතනින් ඉදගත්තා...

     මේ වගේ breakups මට සාමාන්‍ය දේවල් උනත් ඒ හැම එකක්ම අවසාන්ව් මට ගොඩක් අඩන්නත් ඕනෙ වුනා...

  බස් එකේ ඉස්සරහා සීට් එකට ඔලුව තියාගත්තු මගෙ ඇස් වලින් කදුලු ගලන්න ගත්තෙ කතා වෙලා තරගෙකට වගේ

   උපතින්ම ලැබුනු රෝස පාට මූණ ඇඩිල්ල නිසාම රතු වෙලා වගේ ගිණිගන්නවා වගේ දැනුනත්.... ඒ ගැන හිතන්න කලින් මට තේරුනා මගෙ එහා පැත්තෙ ඉන්න මනුස්සයා නිකම් දගලනවා වගේ සීන් එකක්....

              හොරෙන් බලන් ඉද්දි එයා bag එක ඇදලා එලියට ගත්තේ...

Mr.Handfree ... 🖤🌿 [ COMPLETE ] Where stories live. Discover now