" මට කියනවද මේවා දන්නෙ කෝමද කියලා තමුන් ? "
" ඒයි පොඩි එකෝ. හ්‍යුන් කියලා කතා කරනවා. මන් තමුන්ට වඩා අවුරුදු 2ක් වැඩිමල් "
" හරි හරි. සැරද මහරජ , පවසනු මැනවි.... "
" මන් ජීහං ගෙ අයියා
ඒ වගේම තමුන් එදා මගෙ ළග බොරුවට ඇඩුවෙත් එයාගෙ affair එක නවත්තපු දවසෙ "හත්‍තික්කේ
හතර විලි ලැජ්ජාවයි..........ඉතිම් මන් මෙයාට කැමති ඇත්තටමයි කියලා කටක් ඇරලා කියන්න පුලුවන් ද ???
" අනිත් එක මන් තමයි තමුන්ගෙ කලින් affairs ගැන මල්ලිට කිව්වෙත් "
හනේ මූසලයා. ගම කාලනෙ
හ්ම්ම්
කමන්නෑ
වෙන මොනවා කියන්නද ?
මගෙ හිතේ තිබුනෙ ලොකු අවුලක්
දුකක්පලවෙනි පාරට ප්‍රතික්ශේප වුනා කියන feeling එක්
" මන් තමුන්ට කැමතියි "
මොකාක්
ඕහ් ගොඩ් ප්ලීස් ස්ටොප් දිස්
YOU ARE READING
Mr.Handfree ... 🖤🌿 [ COMPLETE ]
Fanficමේක........ වක්කඩ ඇරලා වගේ කියවන එයාගෙයි ඔක්කොටම හ්ම්ම් කියන එයාගෙයි කතාව ...... 🌿🖤 වගේම B×B හැබැයි ඕනෙ කෙනෙක්ට කියවන්න පුලුවන් ( කියලා හිතනවා )