" ඔම්මා ඇයි මට අඩ ගැහුවෙ... "
ජින් පඩි පෙල බහින ගමන් කෑ ගැහුවා...
" පුතා මේ බලන්න මන් ප්‍රින්සස්ලා දෙන්නෙක් අරම් ආවා 🥰 "
ජිමින් pov
ප්‍රින්සස් මේ ඔම්මට පිස්සුවත් ද 😒 මේකිලා දෙන්නා මල යස්සනියො දෙන්නෙක් වගේ 😒
" අනේ ඔම්මා කෝ 🥰 ... අනේ මේ ඉන්නෙ ඒ දෙන්නද අනේ ඇත්තමයි හරිම කියුට් .... "
" හැ හැ 😁 අයියේ අයියට අනක් ඇවිල්ලද කියලා අල්ලලා බලන්න හිතෙනෝ 😁 අපි හරිම කියුට් හී හී .... "
" 😁 අඩෝ මන් අද කම්පියුස් වෙනෝ වැඩී වගේ පොඩී ... "
😂 අර ජෝඩුව දමාගෙන සිංහල කියවනෝ 😂💔 හොද වෙලාවට අනිත් තුන් දෙනාට සිංහල තේරෙන්නෙ නැත්තෙ එහෙම උනානම් ඉතින් කපෝතී ...
" අනේ ප්‍රින්සස් මොනාද ඔය කතා කරන්නෙ ආ අපිට තේරෙන්නෙ නැ නේ... "
වින්සු බලාගෙන ඉදලා ඉදලා බැරිම තැන කෙල්ලො දෙන්නගෙන් හැහුවෙ මොකද එයාලට මුන් දෙන්නා කියන මෙලෝ හරුපයක් තේරෙන්නෙ නැ නේ 😂💔
" අනී නැ වින්සු ඔම්මා අපි මේ කතා කරේ මෙහෙ ගොඩක් ලස්සනයි කියලා... "
මිනූ හතර වටේ බොරුවට ඔලුව කරකව කරකව කියලා දැම්මා ...
" හායි ඔප්පා මන් බිනූ... "
" හායි බිනූ ඔන්න අද ඉදලා ඔය දෙන්නා මගේ නංගිලා ☺️😉 "
" හරි ඔප්පා මන් මිනූ... "
" මේ නංගි බබෝ ඒත් මට ඔය දෙන්නව අදුන ගන්න බෑ නේ ඔය දෙන්නම එකම වගේ නේ 🤧 "
ඔව් මිනුයි බිනුයි එකම වගේ අම්මටයි තාත්තටයි අයියටයි ඇරුනහම එයාලා හරියට වෙනස් කරලා අදුන ගන්න පුලුවන් උනේ එයාලගෙ මිත්‍රයො වලාම පහට විතරයි 😂
" අනේ ඔප්පා ඒකද 😁 හී ඉතින් දැන් මොනා කරන්නද... හ්ම්ම් අපි දෙන්නගෙ වෙනසක් තීනෝ මගේ නලල මැද බර්ත් මාක් එකක් තියෙනෝ ඒත් මිනූ ගෙ නැ 😁"
" ඔව් ඔප්පා 😁 ... "
ඩබල ජින් ඔප්පා එක්ක හරි හරියට කතා කරන්න ගත්තෙ ජින් ඔප්පා කොල්ලෙක් එක්ක යාලු වෙලා නිසා කෙලින්ම කියනවනම් ජින් ඔප්පා බදින්න ඉන්නෙ කොල්ලෙක්ව දන්නෝ නේ මේ පිස්සියො දෙන්නා තනිකර BL ෆෑන්ස්ලා.... 😂 ලංකාවෙ කොල්ලො සෙට් කරන්න ගිහින් ගුටි කාපු නැති එක විතරයි මුන් දෙන්නා 😂💔
YOU ARE READING
♡ 𝘾𝙧𝙖𝙯𝙮 𝙏𝙬𝙞𝙣𝙨 ☇
FanfictionBL Gl Girl × boy 🔞🔞🔞🔞 කොත්තුවක් තමයි 😌 මේකනම් පිස්සුවක් බන් හැදිලා කැස්සක් බන් වහිනවා වැස්සක් බන් මට දැනෙන්නෙ මේකනම් පිස්සුවක් බන් 😎☠ 💃