" අනී හියුන් මට ඔයාව ගොඩක් මිස් උනා මොකද ඔයාව හුග කාලෙකින් බලන්න එන්න බැරි උනා නෙ අනික ජිමින් හොදින් ඉන්නෝ නේද ..."
" ඔව් ඔව් හොබී බෝලේ එයා හොදයි මටත් ඔයාව මිස් උනා ඒත් ඔයා එක්සෑම් නිසා මන් ඔයාට වැඩිය කරදර කරන්නෙ ආවෙ නැත්තෙ "
ජින් හොබී දෙන්නා බදාගෙන කතා කරන දේවල් ඔක්කොම එතන එහා පුටුවට වෙලා බලාගෙන පුපුර පුපුර ඉන්න අසරන ජීවියෙන් ඉන්නෝ එහෙම පුපුරලා පුපුරපු ඒවත් රොස් වෙන ගදක් ජින්ට ආව නිසා ජින් ටුක් ගාලා ජුන්ගෙ පැත්තට හැරිලා හොබීට ජුන්ව හදුන්වා දුන්නා
" හොබී මේ ඉන්නෙ ජුන් මගෙ බෝයිෆ්‍රෙන්ඩ් 😁 එතකොට මේ ඉන්නෙ මගෙ කසින් හොබී "
" හලෝ හියුන් ඔයාද අපේ මේ හියුන්ගෙ හිත ගත්ත ඒ හැන්ඩ්සම් කොල්ලා 🌚 "
" හලෝ හොබී ඔව් ඔව් මන් තමයි "
ජුන් කරවෙන පුපුරන සීන් එකෙන් එලියට ආවෙ මොකද මේ ඉන්නෙ ජින් ගෙ කසින් කියලා දැන ගනිපු නිසා අනික එයා ජුන්ට හැන්ඩ්සම් කිව්වනේ
" අනේ ඔයාලා දෙන්නා නියමට මැච් වෙනවා ඉක්මනට මැරි කරන්න 😁😁 "
ජින් නම් ඒක ඇහුන ගමන් රෝස පාට වෙලා ගියා ජුන් නම් මහ වල් හිනාවක් දැම්මෙ දැන් ටිකට කලිනුත් ජුන්ට ඕන වෙලා තිබ්බෙ ඉක්මනට මැරේජ් එක ගන්න එක නිසා
" ඔව් හොබී අපි ඉක්මනට මැරි කරන්නෙ ඉන්නෙ "
" ඕ 🌚 ජින් හියුන් මොකෝ මේ රෝස පාට වෙලා ආ අර කලින් මන් එන කොට කිස් කර කර ඉන්න කොට ඔහොම රෝස පාට උනේ නැ නෙ 😌"
" හොබි ඔයා නම් යමු ඉක්මනට ගෙදර අනික හෙට යුනි යන්නත් එපැයි යමු යමු ජිමිනත් ඔයා එනකම් බලන් ඉන්නෝ ජුන් අපි යනෝ "
ජින් ඉක්මනට ජුන් ගාවට ඇවිත් පොඩි කිස් එකක් දීලා හොබීවත් ඇදන් එතනින් ආවෙ හොබියි ජුනයි එකතු වෙලා එයාව මඩවන්න කලින්
🌞
" ඒයි නැගිටිනවා අද අපි යුනි යන්න ඕන "
" 😴 ඉතින් යනෝ කො මට වද දෙන්නෙ නැතුව..."
" තමුසෙලා දෙන්නා දැන් නැගිටිනවද නැත්නම් මන් කකුල් දෙකෙන් අල්ලලා බිමට දාන්නද ආ "
YOU ARE READING
♡ 𝘾𝙧𝙖𝙯𝙮 𝙏𝙬𝙞𝙣𝙨 ☇
Fiksi PenggemarBL Gl Girl × boy 🔞🔞🔞🔞 කොත්තුවක් තමයි 😌 මේකනම් පිස්සුවක් බන් හැදිලා කැස්සක් බන් වහිනවා වැස්සක් බන් මට දැනෙන්නෙ මේකනම් පිස්සුවක් බන් 😎☠ 💃