Ep 13 😂🌚😜

278 33 4
                                    

YJ 🍁 " මේක තමුසෙගෙ කාමරේද..."

බිනූ 💙 " නැ මගෙ හැලමෝනිගෙ රූම් එක ඇයි මොකො 😒 "

YJ 🍁 " ඕ එහෙමද 😏 එහෙනම් මේ රූම් එකට ආවෙ මොකටද..."

බිනූ 💙 " 😑 හනිමූන් යන්නෙ මේ තමිසෙගෙ ප්‍රශ්න ඉවරනම් මාව බිමින් තියනවද..."

YJ 🍁" 😏යමු යමු එනෙම ඉක්මනට..."

බිනූ 💙 " කොහේද 😒 "

YJ 🍁 " හනිමූන් 😌 😏 "

බිනූ 💙 " අනේ මේ 😑 තමුසෙ එක්ක හනිමූන් යන්න මට පුපේ අම්මාරුව කියලා හිතුවද..."

YJ 🍁 " හාකෝ හාකෝ 😂 තරහා ගියාම තමයි ලස්සනම.."

බිනූ 💙 " හරි හරි තමුසෙ දැන් මෙහෙම මාව උස්සගෙනමද ඉන්න හදන්නෙ තියනවා බිමින් මාව..."

ඒක කියපු පාරනම් YJ ට කියන්න දෙයක් මතක් උනේ නැ මොකද මෙලෝ සිහිය නැති එකා වගේ බිනූව උස්සගෙන ඉදියෙ 😂 වස නෝන්ඩිය තමයි

බිනූ 💙 " හරි හරි මේ මම වොශ් එකක් දාගෙන එන්නම් මගෙ කබඩ් එක ඇරලා බලලා තමුසෙට අදින්න පුලුවන් එකක් තියේනම් ගන්නවා... "

බිනූ එහෙම කියාගෙනම බාතෲම් එකට රිංග ගනිද්දි Yj බිනූගෙ කබඩ් එක ගාවට ගිහින් ඇදුමක් හොයන්න පටන් ගත්තා...

YJ 🍁 " අයිශ් මේවා අදින්න ඈකිද මේ කෙල්ල මෙච්චර පොඩි උනේ මොකටද මන්දා...අද මට මෙහෙම ගියොත් ඇදුම් නැතුව ඉන්න වෙන්නෙ ... "

" 😂😂😂😂😂 හැබැයි ඇදුම් නැතුවත් අවුලක් වෙන එකක් නැ "

YJ 🍁 " අනේ මේ බිනූ 😒 විහිලු නෙමෙයි තමුසෙගෙ ඇදුම් හෙන හිච්චී මේවා මට අදින්න බෑ බන්..."

බිනූ💙 " දැන් ඔයා කියන්නෙ මගේ ඇගේ ගානට ඇදුම් ගන්නෙ නැතුව ඔයාගෙ ගානට ගන්න කියලද...😒 "

YJ 🍁 " ඔයා එක්ක බෑ නෙ රන්ඩු වෙන්න නෙමෙයි ඔයාව උස්සගෙන ඇවිත් මගෙ ඇදුනුත් තෙමිලා මට වොශ් එකක් දාන්න විදියක් නැ මෙහෙම ගියොත් "

බිනූ💙 " හරි හරි නාහෙන් අඩන්නෙ නැතුව ඉන්නවා 😐 මම ඔප්පගෙ රූම් එකට ගිහින් ඇදුමක් අරන් එන්නම් "












මිනූ 🖤 " අම්මා...අම්මා....අම්ම්මාආආආආආආ"

" මොකද ලමයි ගේ පෙරලෙන්න කෑ ගහන්නෙ...මිනූ මොකද මේ ඔයා ඇඩුවද ආ...😳🥺 පුතේ මොකක් හරි කියන්න කෝ මාව බය කරන්නෙ නැතුව..."

මිනූ ආවෙ අඩ අඩ තමයි එයා ගොඩක් බය උනා බිනූ අහම කෝල් එක්ක දීලා කියනකොට එයාට අඩන්න ඕන උනේ නැති උනත් එයාගෙ ඇස් ඒ දේ ඇහුවෙ නැ නෙ...

මිනූ 🖤 " අම්මා මම හොදින් කෝ බිනූ "

" පුතේ බිනූ එයාගෙ රූම්....අයිශ් මේ ලමයි නම් ...ඕ ජිමින් පුතා අනේ ඔය ලමයි දෙන්නත් එන්න ඇතුලට..."

🐣 " අනේ ආන්ටි දැන් බෑ මම පස්සෙ දවසක එන්නම් හරිද මම දැන් ගෙදර යන්න ඕන ඔම්මා බලන් ඇත්තෙ 🥺 "

" අනේ ඒකට කමක් නැ පුතේ 😊 "

ඉයූ 🐞 " ආන්ටි බිනූට අවුලක් නැ නේද මිනූ අඩ අඩ ආවෙ එයා බිනූට කරදරයක් වෙලා කියලා බයවෙච්ච නිසා.."

" ඔව් පුතේ එයා හොදින් එයාව එයාගෙ යාලුවෙක් එක්කන් ආවා ඒ ලමයා ඉදිපු නිසා හොදයි බිනූ වැටිලා කකුල උලුක්කුව තව වැඩි වෙලා..."

සී🐧 " තව යාලුවෙක්... "

" ඇයි පුතේ ..."

සී🐧 " ආ නැ නැ ආන්ටි නිකම් හේ 😁 "

" හරි හරි ඔයාලා දෙන්නට දැන් ගෙදර යන්න බෑ නෙ එලියෙ හොදටම කුනාටුව ජිමින් පුතානම් එහා ගෙදරනෙ ඔයාලා දෙන්නා අද මෙහෙ ඉන්නෙ පුතේ හරිද අර ගෙස්ලගෙ රූම් එකට ගිහින් වොශ් දා ගන්න මම අජ්ජුම්මගෙ අතේ ඇදුම් එවන්නම් "

සී🐧ඉයූ 🐞 " හරි ආන්ටි..."

" ආ ගෙවල් වලටත් කියන්න හරිද...ඉක්මනට වොශ් දාගෙන එන්න බඩගිනි ඇති නේ..."






මිනූ 🖤 " බිනු මම රූම් එකට එනවා..."

මූ මොකද මේ කවදාවත් නැතුව දොර වගන්...මිනූ දොර ඇරගෙන ඇතුලට යනකොටම දැක්ක දේ නිසා මිනූගෙ කට නිකම්ම ඇරුනෙ හිනා ගන්න බැරි වෙච්ච දෙයක් දැක්ක නිසා...

▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁

මොකක්ද දැක්කෙ කියලා ඊලග එකෙන් බලමු ඈ

වෝට් කරන්න කමෙන්ට් කරන්න..

KRD

♡ 𝘾𝙧𝙖𝙯𝙮 𝙏𝙬𝙞𝙣𝙨 ☇Where stories live. Discover now