මිනූ 🖤 " කෝ බන් මේ බිනුවා...මෙච්චර වෙලා වොශෲම් එකේ මොනා කරනවද..."
ඉයූ 🐞 " ඒක තමයි බන් ...මම එන්නද අහද්දි පන්ඩිතයා වගේ ගියාගෙ දැන් කොහෙද මන්දා..."
සී🐧 " ඒකනේ මෙච්චර වෙලා නම් ඉන්න විදියක් නැ මොකක් හරි අවුලක්ද දන්නෙ නැ..."
මිනූ 🖤 " යමන් කෝ අපි ගිහින් බලමු..."
තුන් දෙනා එක්කම ගියේ බිනූව හොයන්න මොකද මෙච්චර වෙලා වොශෲම් එකක් අස්සෙ ඉන්න විදියක් නැ නේ...
මිනූ 🖤 " අයිශ් මේකි කොහෙ ගිහින්ද.. කොහෙවත් නැ නෙ..."
ඉයූ 🐞 " ඔව් වොශෲම් එකේ තියා යුනි හෝල් එකේවත් නැ..."
සී🐧 " අපි කෝකටත් මුලු යුනි එකේම බලමුද..."
ඉයූ 🐞" ඒක හොදයි තුන් දෙනා තුන් පැත්තකට යමු එහෙනම් යමු..."
මිනූ 🖤 " ඕ ඕ ඉදපම් පොඩ්ඩක්..."
සී🐧 " මොකො..."
මිනූ 🖤 " මෙන්න මේකි මට කෝල් කරනෝ..."
ඉයූ 🐞" අයිශ් අපිත් පිස්සො වගේ හෙව්වෙ කෝල් එකක් අරන් බලන්න තිබ්බ නෙ 😒 කොහෙද අපි නිකන් හැසිරුනෙ ආදිකාලෙ වගේ නේ..."
සී🐧 "😂😂 ඇත්ත කතාව..."
මිනූ 🖤 📱 " කොහෙද යකෝ ගියේ අපි හැම තැනම හෙව්වා ඔය රින්ගලා තීන ඕන තූත්තිකුඩියකින් ඉක්මනට වරෙන් රෙද්ද.."
මම තරහටම සිංහලෙන්ම බැනලා කෑ ගැහුවෙ මේකි එක සැරේ නැති උනාම බය වෙනම තරම දන්නෙ අපි නිසා...
බිනූ 💙 📱 " ලොකූ කෑ ගහන්න එපා යකෝ...මට තියෙන්නෙ කන් දෙකක්..."
මිනූ 🖤📱 " දන්නෝ දන්නෝ තොට තියෙන්නෙ කන් දෙකක් කියලා මොකද මට තියෙන ඒවා එපැයි බොටත් තියෙන්නෙ අපි ටුවින්සලා නෙ 😒"
බිනූ 💙 📱" ලොකූ මම ගෙදර යන ගමන් පොඩි අවුලක් උනා යුනි එකේදි ...මේ කලබල වෙන්න ඕනෙ නැ හෙමින් ගෙදර වරෙන් ඈ මට අවුලක් නෑ...හරිද "
මිනූ 🖤📱" 😳 පොඩී මොකක් අවුලක් හරි හරි අපි ඉක්මනට එන්නම් ඔයාට කරදරයක් නැ නෙ...ආ...🥺 "
බිනූ 💙 📱 " නැ නැ ලොකූ මට කරදරයක් නැ ඔයාලා පරිස්සමින් එන්න "
ඉයූ 🐞" අඩෝ මොකද්ද කිව්වෙ ආ...මගෙ කෙල්ලට කරදරයක් නැ නේද 🤨"
YOU ARE READING
♡ 𝘾𝙧𝙖𝙯𝙮 𝙏𝙬𝙞𝙣𝙨 ☇
FanfictionBL Gl Girl × boy 🔞🔞🔞🔞 කොත්තුවක් තමයි 😌 මේකනම් පිස්සුවක් බන් හැදිලා කැස්සක් බන් වහිනවා වැස්සක් බන් මට දැනෙන්නෙ මේකනම් පිස්සුවක් බන් 😎☠ 💃