Ep 10 🌚🙄😁

286 35 14
                                    

කොහොන කොහොම හරි ඊයෙ අර ඩබල එක්ක රෑ වෙනකම්ම පිස්සු නැටුවා 😂😂 ඒකෙ මහන්සියට කොහොම උනත් මටයි බිනූටයි පුටුවෙම නින්ද ගිහින් තාත්තා අපිව උස්සන් එක කාමරේමට දාලා 😂😂 ඕක නිතර වෙන සිද්දාන්තෙ ගානක් නැ...බිනූගෙ කකුල දැන් ටිකක් හොදයි ඒත් එයාට අමාරුයි කියලා මට තේරෙනෝ පව් මගෙ සූටි කෙල්ල මම අරකිට හොද පාඩමක් උගන්නන්නම් 😑 ශිට්

කොහොම හරි අපි දෙන්නා උදේම නැගිටලා යුනි යන්න ලෑස්ති උනා අද බිනූට බස් එකේ යන්න අමාරු නිසා මම කා එක අරන් ආවෙ ඒකෙ යන්න ඒක එයාගෙ කකුලටත් හොදයි...අපි දෙන්නා යුනි එකේ කා පාක් එකේ කා එක දාලා එහෙන්ම ඒ හරියෙ තිබ්බ බෙන්ච් එකක වාඩි උනේ අර ජෝඩුව එනකම් අනික අපිට අද උදේ ලෙක් නැ ඒත් අපි ආවෙ ගෙදර ඉන්න කම්මලි නිසා ඔහේ අර ජෝඩුව එක්ක පිස්සු නටන්න....

බිනූ 💙 " ලොකූ අර එන්නෙ ජිමිනා නේද..."
මිනූ 🖤 " හ්ම්ම් ඔව් එතන ඔක්කොම සෙට් එක ඉන්නෝ වගේ අර මෝඩ එලිච්චිත් 😑 "


🐥 " හායි..."

මිනූ 🖤 " මොකද්ද වෙන්න ඕන ඇයි ආවෙ 😒 "

🐥 " ඔය බෑ නෙ මැදෑ හොදින් කතා කරන්න ආවා ..."

🐯 " හරි හරි නවත්ත ගනිම් දෙන්නම ...ඔයාගෙ කකුල කොහොමද දැන්..."

බිනූ 💙 " ප්‍රශ්නයක් නැ..."

🐰 " ඕ එහෙමද..."

YJ 🍁 " ප්‍රශ්නයක් නැති හැටිනම් පේනෝ 😏 "

මිනූ 🖤 " තමුන්ට අදාල නැ නෙ ඒක..."

මිනූ යුන් ගාවට ගියේ දෙකක් අයින්න හිතාගෙන මොකද ඊයෙ එයා නිසා තමයි බිනූගෙ කකුලෙ අමාරුව වැඩි උනේ ...

🐱 " හෝව් හෝව්...අපි මෙතන මරාගන්න නෙමෙයි ආවෙ බිනූගෙ කකුල කොහොමද බලන්න..."

🐥 " ඔව් මිනූ මෙහෙ එනවා...."

ජිමිනා මිනූගෙ අතින් ඇදලා එයාලගට එක සැරේ ඇදලා ගත්ත නිසා මිනූ බැලන්ස් එක නැතුව කෙලින්ම ජිමින්ගෙ පපුවෙ ඔලුව ඇනිලා නැවතුනේ...

මිනූ 🖤 " මොකද්ද මනුස්සයෝ කරන්නෙ 😑 "

සී 🐧 " මිනූ බිනූ මොකද්ද මෙතන වෙන්නෙ.."

බිනූ 💙 " මුකුත් නැ සී අපි යමු ..."

මිනූ 🖤 " හරි යමු ඒවගේම තමුන්ලා ආයෙ අපේ දේවල් හොයන්න නාවොත් හොදයි තේරුනාද 😑 "

♡ 𝘾𝙧𝙖𝙯𝙮 𝙏𝙬𝙞𝙣𝙨 ☇Where stories live. Discover now