" එහෙනම් වින්සු ඔම්මා අපි යනෝ පස්සෙ දවසක එන්නම් ... "
මිනුයි බිනුයි වින්සු ගෙ ගෙදරින් යන්න හදන ගමන් වින්සු ඔම්මටයි ජින් ටයි ලස්සන හිනාවක් දාලා දොර ඇරන් එලියට බැස්ස විතරයි
විතරයි
විතරයි
විතරයි
දෙන්නවම නෑවිලා යන්න වතුර වගයක් ඔලුවෙ ඉදලා වැට්ටා දෙන්නා නිකන් තෙමිච්ච නරිච්චියො දෙන්නා වගේ තෙමුනා විතරක් නම් බැරිය ඒ වතුර වගේ වැටිච්ච දෙයින් පුදුම ගදක් ආවෙ ....
" මොන ජරාවක්ද බිනූ මේ...."
මිනූ කෑ ගහලා මේක කරපු එකාගෙ අම්මා මුත්තා මතක් කරන ගමන් උඩ බැලුවෙ මේක කරපු එකා ආයෙ පනපිටින්නෙ තියන්නෙ නැ කියලා එයාටම පොරොන්දු වෙලා
" ආ අර තාර මොටයියා 🤨😑 මේ කරපු දේට මන් ඕකගෙ එක පිහාට්ට පිහාට්ට ගලවන්නෙ.."
මිනූ උඩ බලන කොට දැක්කෙ ජිමින් උඩ ඉදලා හිනා වෙවී බලන් ඉන්නෝ ඒ වගේම එතන තා එක්කෙනෙක් හිනා වෙනී ජිමිනා එක්ක ඉදියා...
" මිනූ මට අර හා මූන පාරෙ කාපට් එකේ උලලා තා මට ඒක උඩින් මගෙ අලුත් කාර් එකේ රෝදයක් ගෙනියන්න ඕන 😡 "
බිනූ ජේකෙගෙ හත්මුතු පරන් පරාවම මතක් කරේ මේ කරපු දේට රිටන් එක දෙන්න
" බිනූ යමු ඉක්මනට මේ මල ගද පිටින් ඉන්න බෑ වොශ් එකක් දාගන්න ඕන..."
" ඔව් මොන ජරාවක්ද මන්දා මොනා උනත් මේ කරපු දේට මන් ඔය හාවගෙයි තරාවගෙයි මුලු ජීවිත කාලෙම මතක හිටින්න වැඩක් දෙනෝ..."
කෙල්ලො දෙන්නා ආයෙ උඩ බලලා ජේකේ ටයි ජිමින්ටයි හොද එවිල් හිනාවක් දාලා ඉක්මනට එතනින් ගියේ මේ ගද උගුල ගන්න බැරි නිසා
කෙල්ලො දෙන්නා ඉක්මනට ගෙදර ගියත් ගෙදර කවුරුත් ඉදියෙ නැ මොකද අම්මලා ඔක්කොම කම්පැනි එකට යන්න ඇති කියලා කෙල්ලො දෙන්නට කල්පනා උනා
ඉක්මනට තමන්ගෙ කාමර වලට ගිහින් වොශ් දා ගත්ත කෙල්ලො දෙන්නා සාලෙට ඇවිත් ටීවී එක ඉස්සරයින් ඉද ගත්තා
YOU ARE READING
♡ 𝘾𝙧𝙖𝙯𝙮 𝙏𝙬𝙞𝙣𝙨 ☇
FanfictionBL Gl Girl × boy 🔞🔞🔞🔞 කොත්තුවක් තමයි 😌 මේකනම් පිස්සුවක් බන් හැදිලා කැස්සක් බන් වහිනවා වැස්සක් බන් මට දැනෙන්නෙ මේකනම් පිස්සුවක් බන් 😎☠ 💃