Ep 11😒😏😑

241 37 12
                                    

බිනූ 💙 " හම්බෝ ඇති යාන්තන් ඉවරයි..."

ඉයූ 🐞 " ඔව් මෙන්න මේ බූතයො දෙන්න නැගිට්ටවමු බඩගිනිත් එක්ක මොනා හරි කන්න යමු මේ දෙන්නව ඉක්මනට නැගිට්ටවන් ..."

බිනූ 💙 " ලොකූ සී ඔය කෙල පෙරන් නිදා ගත්තා ඇති නැගිටිනවා....😒 "

මිනූ 🖤 " මොකද යකෝ කෑ ගහන්නෙ අපි නිදි නැ 😫🤧 "

ඉයූ 🐞 " නිදි නැති විත්තියනම් පේනෝ යමන් යමන් මොනා හරි කන්න...බඩේ පනුවො ඩාන්ස් දානෝ බන්..."

සී 🐧 " යමු යමු..."

බිනූ 💙 " ඔයාලා යන්න හරිද මම වොශෲම් එකට ගිහින් එන්නම් ඈ..."

බිනූ එහෙම කියලා දුවලා ගියේ එයාට ලොකු අවශ්‍ය තාවයක් සන්සිදව ගන්න තිබුන නිසා....

මිනූ 🖤 " අනේ ඇත්තමයි මේ පිස්සි නම් යමු යමු එයා එයි අපි යමු..."

මිනූලා සෙට් එකම කැන්ටින් එකට යනකොට ජිමින්ලා සෙට් එකේ Yj ඇරෙන්න අනිත් ඔක්කොම කෙල පෙරාගෙන නිදි හොදම වැඩේ කියන්නෙ මේ වෙනකොටත් යුන්ගි ඉදියෙ හොබීගෙ උරහිසේ ඔලුව තියාගෙන මේක දැක්ක Yj නම් නිකන් ඉදියෙ නැ ඒකෙ ෆොටෝ එකක ගහ ගත්තෙ යුන්ගියව බ්ලැක්මේල් කරන්න ඈකි නිසා 😂😂

Yj 🍁 " යා කුම්බාන්ඩයොන් ටික නැගිටිනවා..."

🐯 " ඕ බේබී වන් මිනිට් ඕ ගෝඩ් ෆාස්ට්..ම්ම්ම්...🤤 "

Yj 🍁 " යකෝ මූ හීනෙන්වත් නිකන් ඉන්නෙ නැ 🙂 ඕයි ඇති ඇති නැගටපිය...."

බැරිම තැන Yj හෝල් එක දෙවනත් වෙන්නම කෑ ගැහුවා ඒ සවුන්ඩ් එකට තමයි සෙට් එකම උඩ ගිහින් නැගිට්ටෙ 😂

🐥 " මොකද යකෝ බෙරිහන් දෙන්නෙ මගෙ කනත් මොකද්ද උනා 😫"

🐱 " යකෝ ටොගෙ ඔය හැකර සද්දෙ මගේ මේ ලස්සන පූස් කන් වලට දරා ගන්න බෑ යකෝ 😫😫 "

🐯 " යා වල් බල්ලෝ ටෝ මගෙ හීනෙ හොදම තැනින් කෑවා 😫😫 "

🐰 " මට බඩගිනී යකෝ....යමන් කන්න...."

❤️ " 🥴🥴 උබලත් එක්ක ඉදලා මට මෝන්ගල් වගේ..."

Yj 🍁 " හැපෝ තොපිලනම් හදන්න බෑ යමන් යමන් අඩෝ වැඩියාව නවත්තලා...."

♡ 𝘾𝙧𝙖𝙯𝙮 𝙏𝙬𝙞𝙣𝙨 ☇Where stories live. Discover now