Ep 9 🥲🤧😒

283 34 2
                                    

🖤 මිනූ " හම්බෝ පලවෙනි දවසෙම ලෙක් එපා උනා ..."

🐞 ඉයුන්වෝ "එහෙම තමයි බන් ..."

💙 බිනූ " අද ඔයාලා මොකො කරන්නෙ..."

🐧සී වෝ " විශේශ දෙයක් නැ ගෙදර යනෝ..."

💙 බිනූ " එහෙනම් මම කියන්නද වැඩක් අපි යමුද අපේ ගෙදර ලොකූ අපි මෙයාලව එක්කන් යමු කෝ "

🖤 මිනූ " හරි හරි එක්කන් යමු..."

මිනූ කියලා ඉවර වෙන්නත් කලින් බිනූ සී වෝගෙ අතින් අල්ලන් ඇදගෙන ගියේ ගොඩක් සතුටින් සී වෝත් බිනූගෙ අතේ එල්ලිලා යනෝ

🐞 ඉයුන්වෝ " ඒ දෙන්නා හරියට පොඩි ලමයි දෙන්නෙක් වගේ නේ ..."

🖤 මිනූ " හ්ම්ම් ඔව් බන් බිනුත් කොච්චර දග වැඩ කරත් හරියට පොඩි ලමයෙක් වගේ එයාට ගැලපෙන යාලුවා තමයි සී 😂 "

🐞 ඉයුන්වෝ " අපි දෙන්නට වෙන්නෙ ඒ දෙන්නව ආරක්ශා කරන්න ඒ දෙන්නගෙ බොඩිගාට්ස්ලා වෙන්න තමයි 😂 "

🖤 මිනූ " ඔව් බන් සිරාවටම යමන් යමන් අර දෙන්නා ගිහිල්ලත් ඉවරයි "

අපි දෙන්නා ඉක්මනට දුවලා ගියේ අර ජෝඩුව අපි දෙන්නා කතා කරන අස්සෙ ගිහිල්ලත් ඉවර නිස




සී වෝ 🐧 " වෝ බිනූ මේකද ඔයාගෙ ගෙදර ආ...😮 "

බිනූ 💙 " ඔව් නේ...ඇයි අවුල්ද ඒක...ඒනම් අප්පට කියන්න ඕන වෙනස් කරන්න කියලා...🤔 "

මිනූ 🖤 " මොකෝ දැන් අස්පකුලප්පුව හැදිලා ආව දෙන්නා පාරෙ ආ..."

බිනූ 💙 " නැ ලොකූ සී අහනවා මේකද ගෙදර කියලා .... මන් කිව්වනෙ මේ ගේ හරි නැ අලුත් එක්ක ගමු කියලා කොහෙද ඔයා අප්පට ඕනෙ නැ කිව්වනෙ 😒 "

ඉයුන්වෝ 🐞 " මේ ඔය දෙන්නා ඇත්තටම කවුද ආ.."

සී වෝ 🐧 " ඔව් ඒක තමයි...."

💙🖤 " අපි මිනිස්සු 🙄 "

ඉයුන්වෝ 🐞 " 🤦‍♀️ නැ නැ යෝදයිනේ අපි අහන්නෙ ඔයාලා අප්පලා මොන වගේ අයද කියලා..."

බිනූ 💙 " අපි නම් මිනිස්සු එයාලනම් හිටපු ගමන් යක්සාවේස වෙලා යක්කු වෙනෝ 🙄 "

සී වෝ 🐧 " 🙂 හනේ අම්මපා...යකෝ අපි අහන්නෙ ඔයාලගෙ දෙමවුපියො මොන ජොබ්ද කරන්නෙ කියලා..."

♡ 𝘾𝙧𝙖𝙯𝙮 𝙏𝙬𝙞𝙣𝙨 ☇Where stories live. Discover now