Ep 08 🥺😡😚

310 34 9
                                    

🐧සී වෝ " මේ මචං කෑව මදි නැද්ද බන් ...."

💙 බිනූ " යකෝ මේ බඩ උස්ස ගන්න බැරුව ඉන්නෙ ටෝ තා කන්න කතා කරනෝ උබට තියෙන්නෙ බඩක්ද ආ..."

🐧සී වෝ " දන්නෙ නැද්ද ඉතින් හේ...😁 "

🐥 " ආ බේබී ඔයා තනියෙම කෑවද බබා ඒවා ඉතින් හොද වැඩ නෙමෙයි හරිද 😌 "

මිනූ pov

හෑ මොකද්ද මේ කඩන් වැට්ට කුන්ඩ වාලෙ 🥲 යකෝ මම කරපු දේ මටම වෙනෝ වගේ සීන් එකක් මේ දැන් තියෙන්නෙ මූ මොකාටද මේ එන්න හදන්නෙ 🥲🥲

🖤 මිනූ " මට ඕන නම් මම කනවා 😏😌 ඇයි තමුන්ට ප්‍රශ්නයක්ද..."

🐥 " ඕ බේබී මොකද මේ..."

🖤 මිනූ " තාම මුකුත් නැ 😏 "

💙 බිනූ " ඕයි ලොකූ මූ මේ එන්න හදන්නෙ හොදකට නෙමෙයි ඈ..."

🖤 මිනූ " ඔව් ඔව් බන් 😒 "

🐯 " මොනාද බන් මුන් දෙන්නා මේ නොදන්න බසාවකින් කුටු කුටු ගාන්නෙ 😒 කරන්න බෑ නෙ මේක සැක් මොකටත් කලින් ඒක හොයාගෙන ඉගෙන ගන්න ඕන 😒 "

ඔව් ඔව් අනේ මායි බිනුයි කතා කරේ සිංහලෙන් හොද වැඩේ 😌

🐞 ඉයුන්වෝ " මොකද්ද බන් මේ වෙන්නෙ.."

🖤 මිනූ " ආ බන් මේ ඉන්නෙ අපේ එහා ගෙදර ඉන්න ඔලුව වැඩි කොලුවා...😌 "

🐥 " අයිශ් බිනූ තමුසෙනම් ..."

💙 බිනූ " ඕ හෝ මේ මම තමයි බිනූ මේ මිනූ 😑 පටලව ගන්න එපා..."

🐰 " අයිශ් මේක දිහා බලන් ඉදලා මගෙ මොලෙත් රෝල් උනා 😑 "

💙 බිනු " 😌 කැරට් අල උනාම එහෙම තමයි 😂 "

🐰 " මොකද්ද කිව්වෙ ..."

💙 බිනූ " ඇයි කනේ වන්ගුද හවෝ..."

🐰 " යා....ගෙම්බී අද මම...."

" කුකියා...ටේ ..ජිමිනා...යුන්ගී...අඩෝ මචං මෙහෙ වරෙ... මොකද්ද මෙතන වෙන්නෙ ආ..."

💙 බිනූ pov

අද උදේ මාව වට්ටවපු ගොන් කෙල්ල මේ මෝඩ හාවට කතා කරගෙන ආවෙ ඒත් එක සැරේ මගෙ අතෙන් ඇදලා අරන් මට කනට එකක් ගැහුවෙ නැතැයි

" තමුන් කවුරු කියලද හිතන් ඉන්නෙ ආ මගෙ යාලුවොන්ට අත උස්සන්න ආ 😡 තමුසෙලා වගෙ දෙකයි පන්හෙ කෙල්ලො නම් ඊයා ජරාවක් ඕයි ...."

♡ 𝘾𝙧𝙖𝙯𝙮 𝙏𝙬𝙞𝙣𝙨 ☇Where stories live. Discover now