බිනූ 💙 " මේ YJ මම දන්නෙ නැ ඔයා මගෙන් මොන තරහා පිරිමහනවද කියලා ඒත් එකක් මතක තියාගන්න ඔයා හිතන හැමදේම හරි නැ කියන එක හරිද මම හිතුවා එදා මට කනට ගහපු එක අමතක කරලා ඔයාට සමාව දෙන්න ඒත් ඕනෙ නැ ...තමුන් මහම මහ අලි ඔලුවෙක්...මට ඇති රිලේශන් ශිප් එකක් නැ අනික මට එහෙම එක්ක මගෙ ජීවිතේටම තිබත් නැ අනික තව දෙයක් ඉයූ කියන්නෙ මගෙ යාලුවා ..."
බිනූ කදුලු හිරකරගෙන එහෙම කෑ ගහලා කකුල කොච්චර අමාරු උනත් එහෙන්ම ඇදෙන් අමාරුවෙන් නැගිටලා කාමරෙන් එලියර ගියා ඇත්තටම එවෙලෙ තමයි යුන්ට එයා කියපු වචන වල බරපතක කම තේරුනේ...YJ එහෙන්ම අතේ තිබ්බ ෆෝන් එක ටේබල් එකය විසික් කරලා දාලා ඔලුව අල්ල ගත්තෙ එයා කරපු මෝඩ කම ගැන පසුතැවෙමින්...
එදා දවස එහෙම ඉවර උනේ බිනු මිනූගෙ රූම් එකේ නවතිද්දි යුන් බිනූගෙ රූම් එකේ තනියම ඉන්න වෙනවත් එක්කම ඊට පස්සෙ දවසෙ යුන් ගෙදරින් යනකොටවත් බිනූ එලිය ආවෙ නැති එකෙන් උනේ යුන්ගෙ හිත ගොඩාක් රිදුන එක ...ඒත් ඒ ඔක්කොටම මුල එයාගෙම වැඩ කියන එකත් එයාටම සැරින් සැරේ මතක් කරන ගමන්ම
සතියක් විතර බිනූට යුනි යන්න බැරි වෙනවත් එක්කම මිනුත් ඒ සතියෙම යුනි ගියත් ඉයූ වගේම සී එක්ක පාඩුවෙ එයාලගෙ වැඩකරගත්ත එක වගේම ජිමිනලව පොඩ්ඩක් මගඇරලා වැඩකරන්න ගත්ත එකයි
🐣 " අඩෝ...යුන් මෙහෙ වරෙන් උබ එක්ක කතාවක් තියෙනො අපිට "
ගොඩක් දවස් තිස්සෙ සෙට් එකම යුන් දිහා බලන් ඉදලා බලන් ඉදලා බැරිම තැන කතා කරන්න තීරනේ කරෙ මේකට ඇත්තටම වෙච්ච දේ දැනගන්න උවමනා උන නිසා
YJ 🍁 " ඕ කියපම් මොකද "
🐰 " මේ බන් උබ අපිට බොරුව දාන්නෙ නැතුව කෙලින්ම කියපම් හරිද මොකද උබ මේ දවස් ටිකේම මූඩ් ගහලා ඉන්නෙ "
🐱 " ඔව් ඈ අපි හොදට නෝට් කරන් ඉදියෙ උබ විතරක් නෙමෙයි ජිමිනා උබත් "
🐣 " ඒයි ඒයි...මොකටද මේකට මාව ගාව ගන්නෙ 😒 "
🐯 " නැ නැ උබලා දෙන්නම දිහා බලන් ඉදලයි අපි මේ තීරනේට ආවෙ "
🐰 " ඔව් කටවහන් ඒක නිසා අහන ඒවට උත්තර දෙනවා "
YJ 🍁 " හරි අහන මගුලක් ඉක්මනට අහපම් "
🐱 " හරි මොකක්ද මේ උබලා දෙන්නා නිකන් ගෑනි මැරිච්ච කුකුල්ලු දෙන්නා වගෙ ඉන්නෙ ආ..."
යුන්ගි එහෙම අහනකොට අර ජෝඩුවම පොඩ්ඩක් ශොක් උනේ එයාලා බලා පොරොත්තු උනාට වඩා ප්රශ්නෙ දරුනු නිසා
🦄 " මම මෙහෙට ඇවිල්ලා පොඩි කාලයක් උනාට මටත් ඒක තේරුනා "
🐯 " ඒකනෙ දැන් මොකක්ද ඕක අපිට හන්ගන්නෙ ඇත්තම කියපම් "
🐣 " දැන් මොකක්ද උබලට දැනගන්න ඕන "
🐰 " කෙලින්ම කාරනේට උබලා දෙන්නම අර ට්වින් ජෝඩුවට ආදරේ නේද ඇත්ත කියපම් "
YJ 🍁 " මේ උබලට පිස්සුද ඔය වැඩකට නැති ගෑනු ගැන අහන්නෙ ඕවනම් අහන්න තියෙන්නෙ මට නාස්ති කරන්න කාලයක් නැ මම යනවා යන්න "
YJ එහෙම කියපු ගමන් එතෙනින් නැගිටලා ගියේ සෙට් එකම කම්පියුස් කරවන ගමන්
🐰 " ජිමිනා උබට කියන්න තියෙන්නෙත් "
ජන්කුක් බාගෙට කතාව කියනකොටම ජිමිනා කතා කරන්න ගත්තෙ
🐣 "නැ නැ බන් මම...."
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
😁 හලෝ ලමයි නෙ
ඔන්න අප්ඩේට් දුන්නා....
වෝට් කරන්න කමෙන්ට් කරන්න ✨
KRD
YOU ARE READING
♡ 𝘾𝙧𝙖𝙯𝙮 𝙏𝙬𝙞𝙣𝙨 ☇
FanfictionBL Gl Girl × boy 🔞🔞🔞🔞 කොත්තුවක් තමයි 😌 මේකනම් පිස්සුවක් බන් හැදිලා කැස්සක් බන් වහිනවා වැස්සක් බන් මට දැනෙන්නෙ මේකනම් පිස්සුවක් බන් 😎☠ 💃