Ep 7 😂🤫😏

386 37 2
                                    

" මේ මේ මගුලෙ හෝල් හොයන්නෙ කොහොමද බන් මගෙ ඔලුවත් කැරකෙනෝ දැන් නම් 🤧 "

බිනුවා ඔලුවත් අල්ලන් පිටි පස්සෙන් පිටි පස්සට ගියේ මේ යුනි එකේ හැම හෝල් එකම එක වගේ නිසා හටි හෝල් එක හොයා ගන්න බැරුව කෙල්ල මානසිකවම හෙල්ලිලා 😬😬

" යා බිනුවා....ඔන්න බලාගෙන "

මිනූ කියලා කට ගන්න උනේ නැ බිනූ ගිහින් වැදුනෙ කොල්ලෙක් ගෙ ඇගේ .... 😬😬 වැදිලා නිකන් ඉදියනම් බැරිය මේකෙ වැටිච්ච පාරට වැටුනා කියන්න කෝ පුප බිම ඇනෙන්නම 😑😑

" ආ...හා....මිනූ ඌ ඌ කකුල හීරීලා... 😭😭 අනියෝ... සිදෙනෝ 😭😭 "

" හලෝ ... කෝ බලන්න ගොඩක් තුවාල වෙලාද.."

බිනූ ඇගේ වැදුනු කොල්ලා බිනූගෙ කකුල අල්ලලා බැලුවෙ මේකි මේ මර ලතෝනි දීලා කෑ ගහන තරමට ලොකු තුවාලයක් කකුලෙ තියෙද කියලා බලන්න

" ආ ඔයා ඔහොම ඉන්න කෝ මම එයාව බලන්නම් ..."

මිනූ ඉක්මනට බිනූගෙ කකුල දිහා බැලුවෙ මේකි ඔය ශූටි තුවාලෙකට මේ මර ලතෝනි තියලා අඩන්නෙ කියලා දන්න නිසා

" ආ හරි... මේ ඔයාලා මේ යුනි එකට අලුත් ද.. 🙄 "


ඒ කොල්ලා එහෙම අහන කොට තමයි මෙ ඩබලට ඒ කොල්ලගෙ වොයිස් එක නිකම් කෙල්ලෙක්ගෙ වගේ කියලා තේරුනේ දෙන්නට දෙන්නා මූන බලා ගත්තෙ මෙකා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා හරියටම හිතා ගන්න බැරුව...

" ආ.. ඔව් නේ අපි අද තමයි ආවෙ මේ යුනි එකේ ඔක්කොම හෝල් එක වගේනෙ මගුල මගෙ මොලෙත් හෙල්ලුනා මේකෙ හෝල් එක හොයා ගන්න ගිහින්..."

බිනූ ඉතින් කියවන්න ගත්තහම නවත්තන්නෙ නැ නෙ පිස්සෙක් වගෙ කියවගෙන කියවගෙන ගියා 🤧

" 😂😂 ආ ඒක තමයි මට හිතුනා ..."

ඒ කොල්ලා හරි කෙල්ල හරි මොකා හරි අපි දිහා බල බල හිනා වෙන්න ගත්තා කියහන් කෝ මෝඩ මීමා

" ඒ මේ මිනූ මේකා එහෙම හිතුවනම් මොකද දන්නෙ නැ නෙ බන් අපෙන් ඇහුවෙ 🧐 ගොම් මීමා මෙතන පිස්සෙක් වගේ හිනා වෙනෝ අපිට පොඩි උදව්වක් කරන්න හිතෙන්නෙ නැද්ද දන්නෙ නැ මේකට ගස් ගෙම්බා ඇට කිබුලා අනික අඩුම මාව නැගිට්ටවන්න තිබ්බා ටොටත් එක්ක කියන්නෙ බලපම් මම තාම බිම 😒 අනික මේ කොල්ලගෙ වොයිස් එක කෙල්ලෙක්ගෙ වගේ නෙ මොන මගුලක්ද මේ රටට ආව වෙලේ ඉදලා මට පිස්සු වගෙ අයි මිස් යූ මයෙ මුතු ඇටේ 😩😩😩 තා කියනවනම් ....

♡ 𝘾𝙧𝙖𝙯𝙮 𝙏𝙬𝙞𝙣𝙨 ☇Where stories live. Discover now