INSANE-PART 14🌸

1.3K 306 34
                                    

14

ඔයා එයාව අඩවපු එකනම් එච්චර හොද නෑ!

පිටිපස්සෙන් පුරුදු කටහඩක් ඇහෙද්දි නිත්‍යා ඉක්මනට ඒ දිහා බැලුවා. නිත්‍යා පිස්සු හැදිලා වගේ ඇස් දෙක පිහලා ආය බැලුවේ කදුලු නිසා වැරදිවට පේනවද බලන්න උනත් එයාට පේන දේ ඇත්තක් කියලා නිත්‍යාට තේරුනේ ජින්ගේ හිනාව නිසා.

ඔ...ඔයා?

නිනී හායි!

මෙච්චර වෙලාවක් නිත්‍යාව බිත්තියට හිර කරන් හිටිය ඒ රූපේ මින් කියලා කෑ ගහන ගමන් එයා වගේම කෙනෙක්ගේ ඇගට පැන්නා.

ජි...ජින් ඔප්පා මන්...මන් ඩ්‍රින්ක් එකක් බීවා පහල තිබිලා. ඒකේ මොනා හරි ඩ්‍රග් තිබ්බද?

නිත්‍යා එහෙම අහන ගමන් ජින් ගාවට ගිහින් හිටගද්දි ජින් හිනා උනා.

අයිගෝ නෑ දරුවෝ ජිමින් ට්වින්ස්ලා. දැන් මෙච්චර වෙලාවක් ඔයාව අර බිත්තියට හිර කරන් හිටියේ ජිමින්ගේ අනිත් බාගේ ජේමින්.

නිත්‍යා එතකොටම බැලුවේ ඒ දෙන්නා දිහා.. දැන් නිත්‍යාට හිතාගන්න බැරි උනා එයා මෙච්චර කාලයක් කාත් එක්කන්ද හිටියේ කියලා. මොකද දෙන්නගේ කිසිම වෙනසක් තිබ්බේ නෑ. එක පොඩ්ඩක වෙනස්කමක් තිබ්බේ නෑ. කොන්ඩේ පවා එක වගේ.. ඒ දෙන්නා හරියට බදාගෙන හිටියේ කවුරු හරි ඒ දෙන්නව ආය ඈත් කරයි කියලා වගේ.

අයිගෝ මයි බේබි තවත් හැන්ඩ්සම් වෙලා

යූ ටූ ඩාර්ලින්ග්

දෙන්නට දෙන්න මූනෙන් මූන බලාගෙන කියවන දිහා නිත්‍යා බලන් හිටියේ කටත් ඇරන්.

ඔහ් මට අදුන්නලා දෙන්න බැරි උනා හ්‍යුන්ග් මේ ඉන්නේ

නිනී!

ජිමින් කියන්නත් කලින් ජේමින් කියද්දි ජිමින් හිනා උනා.

දේ ඒ රෝස්ගේ මමී

ජිමින් ඇහැක් ගහන ගමන් ජේමින්ට කිව්වා.

අයිගෝ අම් සොරි බේබි ගර්ල් මන් ඔයාව බය කරන්න හිතුවේ නෑ. ඒත් ජිමින් ඔයා මෙයාට රිද්දනවා වැඩියි කියලයි මට හිතෙන්නේ

ජේමින් එහෙම කියන ගමන් පහලට බැස්සේ ජින්වත් ඇදගෙනමයි.. නිත්‍යාට තරහා ගියා මෙච්චර ලොකු දෙයක් ජිමින් එයාගෙන් හැන්ගුව එකට. ඒ නිසාම නිත්‍යා ගස්සගෙන ගියේ රෝස්ගේ රූම් එකට.

THE INSANE || PJM FF || COMPLETEDWo Geschichten leben. Entdecke jetzt