INSANE-PART 17🌸

1.3K 310 20
                                    

17

කොරියාවට ආව ගමන් කට්ටියම රෙස්ට් කරන්නෙත් නැතුව ගියේ පාර්ක් ඉන්ඩස්ට්‍රීස් එකට. ඒ යද්දිත් ඔෆිස් එකේ හැමෝම වැඩ කරනවා. කන්ට්‍රැක්ට් එක හරි ගිය නිසා ජිමින්ට ඕනේ උනේ ඉක්මනට ඒ වැඩ ටික පටන් ගන්න. අලුත් ස්ටෝර්ස් හැම තැනම දාන්න ජිමින්ට ඕනේ උනා.

ටික වෙලාවක් යද්දි නිත්‍යත් එක්කන්ම ආවේ ජේමින්. නිත්‍යා ජේමින් එක්කන් ලස්සනට හිනා වෙනවා ජිමින් බලන් හිටියා. ජේමින් ඇවිත් කෙලින්ම මේසේ උඩ පැත්තකින් ඉදගද්දි ජිමින් ජේමින්ගේ පිට හැපුවා

ආව් මොකද මනුස්සයෝ හපන්නේ උබ

බැහැපන් මේසෙන් හ්‍යුන්ග් මේ ඔෆිස් එක. නිනී සිට්

ජිමින් කෑ ගහද්දි නිත්‍යා හිනා උනා. ඒත් ජේමින් බැස්සෙනම් නෑ.

මට යන්න වෙනවා බබා මිශන් එකක් ඇවිත්

ඔයා කියන්න යන්නේ ඔයාගේ මිශන් එක ජෝකර්ස්ලා කියලා හ්‍යුන්ග්

ඔෆ්කෝර්ස්

ජිමින් හිනා උනා. ඒත් නිත්‍යාට මේ මුකුත් තේරුනේ නෑ.

අරස්සෝ ඔයා යන එකත් හොදයි. ඉක්මනට එන්න හ්‍යුන්ග්

දේ පරිස්සමින් වැඩ කරගන්නවා මගේ නෑනව අඩවන්නේ එහෙම නෑ උබ අරස්සෝ ?

අරස්සෝ අරස්සෝ

ජිමින් මූනත් දෙක කරගෙන කියද්දි ජේමින් ජිමින්ගේ කොන්ඩේ අවුස්සලා නලලට කිස් එකක් දුන්නා දැක්ක නිත්‍යා හිනා උනා. ජේමින් නැගිටලා යනකන් හිටිය ජිමින් ආයේම ෆයිල්ස් වලට මූන ඔබා ගත්තා.

නිනී හදිස්සියක්ද ඔයා ආවේ

ආහ් දේ මින් මේ ෆයිල්ස් මන් චෙක් කරා. අලුත් ඇග්‍රිම්න්ට් වල ඒවා

ඕහ් ඕවා තුන් වෙනි කබඩ් එකට දාන්න නිනී.මන් පස්සේ බලන්නම්.

දේ ජේමින් ඔප්පා කොහෙද යන්නේ

එයා NIS එකේ ඔෆිසර් කෙනෙක්. ආය එන්නේ නෑ එයා අවුරුද්දකටවත්

වාහ් චින්චා? අරස්සෝ මන් යනවා

ජිමින්ට ඕනේ උනා රෙඩ් රූම් එක බලන්න ජේමින් එක්කන් යන්න. ඒත් දැන් ජේමින් යන නිසා ජිමින් ඒ අදහස අතෑරියා. හවස් වෙනකන් වැඩ කරපු ජිමින් නෝරාව රෝස් නිසා අපාර්ට්මන්ට් එකට යැව්වා. ජන්ග්කූක් ටේ සේන් නිත්‍යා එක්කන් ගියේ රෙඩ් රූම් එකට.

THE INSANE || PJM FF || COMPLETEDWhere stories live. Discover now