InsANE-PART 24🌸

1.2K 298 33
                                    

24

මේ අතර නෝරා හිටියේ බැල්කනි එකේ ලොකු කල්පනාවක.නෝරාට දැනුනා රස්නේ අත් දෙකක් එයාව පපුවකට තුරුල් කරගන්නවා.. නෝරා ඉක්මනට කදුලු පිහාගද්දි ඒ ආව කෙනා නෝරාගේ උරහිස උඩින් නිකට තියාගෙන තව ටිකක් නෝරාව සිරුරට තද කරගත්තා.

කූක්!

ම්ම්ම් මොකෝ කල්පනාව?

ඔයා මොකද මගේ රූම් එකේ කරන්නේ

කමෝන් නෝරා මන් මෙච්චර දවසක් හිටියේ මේ රූම් එකේ තමා!

ජිමින් මන් ගැන වැරදිවට හිතයිද? ඔයාලා උනත් මන් සුහෝගේ නන්ගි නිසා එයාලට උදව් කරනවා කියලා හිතයිද

නෝරාගේ මූන ආයේ මලානික උනත් ඒ මූනේ තිබ්බ සිනිදු හම ජන්ග්කූක්ගේ කම්මුලට තද වෙලා තිබුනා...නෝරා මේ ටිකේම කල්පනා කරන්නේ ඕක කියලා ජන්ග්කූක් දැනගෙන හිටියා...

අනී. ජිමින් එයාගේ ළගින් ඉන්න කිසිම කෙනෙක් අවිශ්වාස කරන්නේ නෑ. අනික නිත්‍යා ඔයා එක්කන් මෙච්චර කාලයක් හිටියා කියන්න ජිමින් දන්නවා.

ඔයා ගැන මොකද කූක්?

ජන්ග්කූක් නෝරාව එයාගේ පැත්තට හරවගෙන ඒ මූනට එබුනේ නොරාගේ උරහිස් දෙකෙන් අල්ලගන්න ගමන්. ජන්ග්කූක් නෝරාගේ තොල් වලට පෙක් එකක් තිබ්බා...

ඔයා දන්නවා නෝරා.. මන් ආදරේ කරේ නිත්‍යාට. ඉස්සෙල්ලම හිත ගියේ එයාට.. ලේසි නෑ මට එයාගෙන් ඈත් වෙන එක. ඒත් ඔයා මට ආදරෙයි කිව්ව දවසේ මන් කිව්වා ඔයාට මන් ඔයාට ආදරේ කරන්න උත්සාහ කරන්නම් කියලා.. නිත්‍යාට තරම්ම ආදරේ දෙන්න බැරි උනත් මන් ට්‍රයි කරන්නම් කියලා කිව්වා මන්.මන් දැන් මේ ඒක කරන ගමන් ඉන්නේ නෝරා...ඒ නිසා මගේ ලගින්ම ඉන්න.. යන්න හිතන්න එපා අරස්සෝ ?

ජන්ග්කූක්ගේ වචන නෝරාව සන්සුන් කරා... ඇත්ත ජන්ග්කූක්ට ඉස්සෙල්ලම ආදරෙයි කිව්වේ නෝරා.. ඒත් එදා ජන්ග්කූක් නෝරාට ආදරේ කරේ නෑ හැබයි අද වෙද්දි ජන්ග්කූක් නිත්‍යාගෙන් මිදිලා අඩියක් ඉස්සරහට අරන් තිබ්බා...

නෝරා දෙපාරක් නොහිතම ජන්ග්කූක්ගේ තොල් මත එයාගේ තොල් තියද්දි ජන්ග්කූක් කිස් එකේ ලීඩ් එක ගත්තේ හිනා වෙන ගමන්...සොෆ්ට් කිස් එක ටිකකින් රෆ් වෙනවා කියලා තේරුන ජන්ග්කූක් නෝරාගෙන් හිමීට ඈත් උනේ නෝරාගේ පිට මෘදුව අතගාන ගමන්...

THE INSANE || PJM FF || COMPLETEDTahanan ng mga kuwento. Tumuklas ngayon