A/ pov,,,,,,,,,,,,,,,,,,
🐰 අපේ වත්තේ මල් පිපිලා හරිම ලස්සනයි ..
ඈත අහසේ පියඹා යන ජිමිනා ලස්සනයි ..
ජිමින්ගේ මුන බොල උනාට ඌත් ලස්සනයි .
අපේ සුයා පිස්සු වැටිලා ඌට ආදරෙයි ,,,,ඔයේ.🌺😖😖😖 ජියොන් ජන්කුක්
🐰 කියන්න මා ආදරණීය අක්කණ්ඩිය
🌺 ජිමින් බොල නැ හොදේ මම අයේ කියන්නේ නැ බොට .දැන් ගිහින් ලැස්තී වෙය ස්කුල් යන්න .
🐰 හරි හරි මගෙ අක්කණ්ඩිය මේ යනො
🌺 ගෙදර ලොක් කරලා යන්න .මම යනවා නැත්නම් පරක්කු වෙනවා.
🐰 දේ උම්මා
සුයා ගෙදරින් එලියට බැස්සේ ඉක්මනින් බස් හොල්ඩ් එකට යන්න .සුයා දැනටමත් එ ජොබ් එකට ගිහින් හරියටම සතියක් වගෙ තමා වෙන්නේ එකාත් මින්සෙක් ගුරුප් එකේ අලුත් චෙයාමන්ගෙ සෙක්රටී විදියට
.
.
.
.
.
.
.
.
.at minsek group ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
හෙසොක් තමුන්ට මම කිව්ව එක ....
🦄 අයිගො ඩෑඩ් තෙරුනා හොදට තෙරුනා ඔයා දැන් යන්න මම හෙට ඔයාගෙ ලේලි පොඩ්ඩ එක්ක එන්නම්
හෙට මම ගෙදර නැ හොබි .එත් තව සතියකින් ඔයාගෙ මැරේජ් එක අනිවාර්යයෙන්ම තියෙනවා මට වැඩක් නැ එ නාකි ගැණියෙක් උනත්
🦄 වට් ද පක් ඩැඩා නාකි ගෑණු කෙනෙක් මේ මට ආයි සිරියස් ලී
මම යනවා මතකනේ හරියටම තව සතියකින් එ කියන්නේ මේ ඉරිදා ඔහෙගේ වෙඩින් එක
🦄 ම්ම්
හොබිගේ අප්පා ඔෆිස් රුම් එකෙන් යද්දිම ඔෆිස් රුම් එකට ආවේ ජන්ග් හෙසොක් මේ දවස්වල තමන්ගේ ඇදට ගෙනියන්න පැලැන් කරන කෙල්ල ජියොන් සුයා
🌺 සර් තව ටිකකින් මිටින් එක
YOU ARE READING
🤝 deal 🤝✨️❤️✨️❤️
Randomdeal එකකට මැරි කරපු කපල් එකක් ✨️🤝 deal එක ඉවර උනු ගමන් ඩිවොස් වෙන කපල් එකක් ✨️🤝😐 පළවෙනි පාරට හොබිට කතාවක් ලියන්නේ 😙✨️❤️ කැමති අය කියවන්ඩො 😙✨️❤️