හෙසොක්ගේ වෙඩින් එකෙන් මාස 8 පසු අවසාන මාස දෙක තමා දැන් ගෙවෙන්නේ )====================================
Suya pov..................
අද ඔක්තෝම්බර් පළවෙනිදා.දෙසැම්බර් පලවෙනිදා හෙසොක් සර්ගෙන් මට ඩිවොස් එක හම්බ වෙනවා. එත් දැන් මට ඇත්තටම ඩිවොස් වෙන්න ඕන නැ මොකද මම ආදරෙයි හෙසොක් සර්ට එක කවදා කොහොම ඇති උනාද දන්නේ නැ එත් දැන් මම ජන්කුක්ට පස්සේ මේ ලොකෙන් වැඩිපුරම ආදරෙ කරන්නේ හෙසොක් සර්ට .
🐰 නුනා මොනාද කල්පනා කරන්නේ ආ මස්සිනා ගැන ද.
අයිගො මට මෙතන ජන්කුක් ඉන්නවා කියලාත් අමතක උනා.ජන්කුක් දැන් ආටිස් කෙනෙක් එයාගෙ පළවෙනි ඇල්බම් එකෙන්ම එයා ගොඩක් ජනප්‍රිය උනා.මට සතුටුයි මගෙ මල්ලි ඉන්න තැන ගැන මේ ඔක්කොම හෙසොක් සර් නිසා කියලා නෙද කියලා මතක් උනාම මට එයා ගැන තියෙන ආදරෙ වැඩි වෙනවා
🌺 මොකුත් නැ කුකී බාබා ඔයාට මම කන්න මොනාහරි හදලා දෙන්න ද
🐰 මේ නුනා
🌺 ම්ම් කියන්න කූකී
🐰 දැන් ඔයාගෙ ගෙදර මෙහෙනේ
🌺 ම්ම් ඉතින්
🐰 මට සතියක් වගෙ නිවාඩු හම්බුනා ඉතින් මම මෙහෙ හිටියට කමක් නැද්ද මම ගෙයක් හදන්න පැලැන් කරන ගමන් ඉන්නේ .
🌺 අයිගො මගෙ බාබා ඔයාට මෙහෙ ඉන්න පුළුවන්
🐰 ඇත්තටම පුළුවන් ද නුනා
🌺 ම්ම් පුළුවන්
🐰 එහෙනම් මට ඔයා හදන රසම රස පැස්ටා හදලා දෙන්න
🌺 හරි හරි එහෙනම් ඔයා ගිහින් ඔය පහල රුම් එකකින් වොශ් එකක් දාගෙන එන්න.
🐰 හරි මගෙ මැනික
🌺 මේ එක නෙමේ ජිමින් ඔප්පාගෙ අලුත් ෂො එක හෙට නෙද අපි දෙන්නා යන්ද බලන්න .
🐰 අපො තාම ඔය මනුස්සයට ලව් ද ඔයි
🌺 එහෙම දෙයක් නැ කුකී ජිමින් කියන්නේ මගෙ ක්‍රෂ් එක අනික එයා එන්ගෙජ්මන්ට් වෙලා ඉන්නේ ඔයා දන්නේ නැද්ද හලො.
🐰 ඔයාට කියන්න නුනා ජිමින් එන්ගෙජ්මන්ට් වෙලා නැ ඇත්තටම එක නිකන් එයාගෙ ෆැන්ස්ලා අව්ස්සලා දාන්න කරපු වැඩක් .ආටිස්ලාගෙ ලයිෆ් එක එහෙම තමා ඉතින් .
🌺 එත් ජිමින් ඔප්පා කැමති කෙනෙක් ඇති කුකී බාබා
🐰 ම්ම් වෙන්න පුළුවන් මටත් එක දවසක් එයා හම්බුනා ඇත්තටම නුනා එයා හරි හොදයි.
🌺😩 අනේ මටත් ඕන එයාව හම්බෙන්න
🦄 කාවද සුයා
🌺 හොබි
🐰 මස්සිනා
කොයි වෙලෙද මෙයා ආවේ මම දැක්කෙත් නැ .අයියො ජිමින් ගැන කියපුවා ඇහුනද දන්නේ නැ ඇහුනත් එයාට ජෙලස් හිතෙන එකක් නැ ඉතින් එයාව මට හස්බන් උනාට එයාට මම ඩිල් එකක් විතරයි නේ.
🦄 කොහොමද ජන්කුක් මොකද මේ පැත්තෙ .
🐰 අහ් .මේ.
🌺 හොබි ජන්කුක් නිවාඩුවට ඇවිත් මම කිව්වා මෙහෙ ඉන්න කියලා එකට කමක් නැනේ
🦄 ඔව් ඉන්න මේ ගෙදර ඕන තරම් රුම් තියෙනවා නේ.
🌺 ම්ම් එක නෙමේ මොකද අද කලින්
🐰 මම එහෙනම් වොශ් එකක් දාන් එන්නම්
🌺 හරි කුකී බාබා
🦄 මොකද මේ බාබා කියන්නේ සුයා
🌺 එයා ඉතින් මගෙ බාබානේ
ජන්කුක් යන දිහා බලන් මම හොබිට කිව්වේ හොබි මම දිහා ඔරවලා බලද්දී .
🌺 එක නෙමේ කියන්න කො අද ඇයි වේලාසනින්
🦄 අද අප්පා එනවා මල්ලි එක්ක මම ආවේ ඩිනර් ලැස්තී කරද්දී අප්පාට තෙල් අඩු කෑම මල්ලිට ගොඩක් එළවළු දාලා මොනාහරි හදන්න කියලා .ආ තව අපි දෙන්නා සතුටින් ඉන්නවා වගෙ රගපාන්න ඕන
🌺 එත් අපි කොහොමත් සතුටින් නේ.
🦄 අප්පා නිකන් හරි ඇහුවොත් ළමයෙක් හදන්නේ නැද්ද කියලා .දැන්ම හදන්න අදහසක් නැ කියන්න .
🌺 ළමයි ..
🦄 එහෙනම් මම වොශ් එකක් දාන් එන්නම් .
🌺 හරි මම කොෆි එකක් අරන් එන්නම් රුම් එකට .
🦄 සුයා එකට වොශ් දාමුද
🌺 අනේ පිලිස් හොබි අපි ජන්කුක් ගියාට පස්සේ අයේ සෙක්ස් කරමුද ඇත්තටම මට මගෙ මල්ලි ඉස්සරහා කොර ගහන්න බැ .😞😞
🦄 ම්ම් මම විහිලුවක් කරේ මටත් ඕන නැ අප්පා ඉස්සරහා ඔයා අපහසුවෙන් ඉන්න .
🌺 තැන්ස් හොබී.
=====================================
බායි ළමයි
අයේ හෙට දෙන්නම්
අදහස් කියන්න 💙💙💙💙💙💙💙
YOU ARE READING
🤝 deal 🤝✨️❤️✨️❤️
Ngẫu nhiêndeal එකකට මැරි කරපු කපල් එකක් ✨️🤝 deal එක ඉවර උනු ගමන් ඩිවොස් වෙන කපල් එකක් ✨️🤝😐 පළවෙනි පාරට හොබිට කතාවක් ලියන්නේ 😙✨️❤️ කැමති අය කියවන්ඩො 😙✨️❤️