Hesok pov................
🐰🌺 jimin
🌺😭 අනේ මගෙ දෙයියනේ ජන්කුකා මාව කොනිත්තපන්කො බන්
😑 අශ් මොකද මේ සුයාට වෙලා තියෙන්නේ පොඩි එකෙක් වගෙ අඩනවා එ මදිවට අප්පා සුයා දිහා බලන් හිනා වෙනවා.මේ සුයා මගෙ ගෞරවය ගැන පොඩ්ඩක් හිතන්නේ නැති හැටි .
🐥 ඔයාට මොකක් හරි ලෙඩක්ද මැඩම්
🌺😭 ලෙඩ හැදෙන්නේ නැතුව තියෙයිද දෙයියනේ මගෙ ඉස්සරහා ඔයා ඉද්දි .
🐰 හී ජිමින් හයුන් අපේ නුනාගෙ ක්‍රෂ් එක ඔයා ඉතින් එකායි ඔය ගොන් ගහක් වගෙ හැසිරෙන්නේ .
👦 දෙයියනේ එතකොට මගෙ ලේලි පොඩ්ඩ දන්නේ නැද්ද ජිමින් කියන්නේ හොබිගෙ මල්ලි කියලා .
🌺 නැනේ අප්පා
🐥 මට සතුටුයි මගෙ ෆැන් කෙනෙක් මගෙ නෑනා උනු එකට.
🌺 හී මට සමරුවක් දෙන්න පුළුවන් ද තව පොටො දෙක තුනක් ගමුද ජිමින්ෂී
🐥 අයියො නෑනො මට නම්බු දිලා කතාකරන්න එපා අනේ මම ඔයාගෙ මස්සිනා .
👦 එකනේ පුතේ
🌺😩😩 හරි
🐥 එක නෙමේ මේ ජියොන් ජන්කුක් නෙද එතකොට ඔයාගෙ නුනා අපේ නැනාද.
🐰 ඔව් ජිමින් හයුන් මේ මගෙ නුනා
අශ් මුන් එකෙක්ට වත් මම මෙතන ඉන්නවා පෙන්නේ නැද්ද .යකො මගෙ ගැනී මටත් වඩා මගෙ මල්ලිට කැමති කාට කියන්න ද ඉතින් මෙව්වා ආ
🌺 මම ගිහින් බොන්න මොනාහරි හදන් එන්නම් අප්පා
👦 එක හොදයි පුතේ මට නම් හොදටම තිබහයි.මට රුම් එකක් කියන්න කො පාවිච්චි නොකරන ගිහින් වොශ් එකක් දාගෙන එන්න
YOU ARE READING
🤝 deal 🤝✨️❤️✨️❤️
De Tododeal එකකට මැරි කරපු කපල් එකක් ✨️🤝 deal එක ඉවර උනු ගමන් ඩිවොස් වෙන කපල් එකක් ✨️🤝😐 පළවෙනි පාරට හොබිට කතාවක් ලියන්නේ 😙✨️❤️ කැමති අය කියවන්ඩො 😙✨️❤️