Jhope pov..
ජිවිතේ හරි පුදුමයි.මට පොඩි කාලේ ඉදලා ඕන උනේ ඩාන්සින් ඇකඩමි එකක කොච් කෙනෙක් වෙන්න .එත් මගෙ හයුන් මින් යුන්ගි අපේ ඔම්මාගෙ පළවෙනි කසාදේ පුතා නැත්නම් මින්සෙක් ගුරුප් එකේ නියම අයිතිකාරයා එයා එයාට ආදරෙ නිසා ගෙදරින් ගියාට පස්සේ අප්පා ඔම්මා එක්ක එකතු වෙලා මින්සෙක් එක මගෙ වගකිමක් කරා.
මට ඕන උනත් අප්පාගෙ වචනෙට පිටින් යන්න බැරි නිසා මම මින්සෙක් ගුරුප් එක බාරගත්තේ හයුන් ආයේ එයි කියලා එත් කවදාවත් හයුන් ආයේ ආවේ නැ
මට ඩාන්සින් ගැන තියෙන ආසාව නැති උනා මට ඕන උනා මින්සෙක් ගුරුප් එකේ තනි අයිතිය එත් අප්පා කැමති උනේ නැ මම වගෙ සෙල්ලක්කාර කොල්ලෙක්ට ගුරුප් එක භාර දෙන්න එකායි අප්පා හැමදාම ඇවිත් මට මැරි කරන්න කිව්වේ එත් මට මැරි කරන්න කිසිම කැමැත්තක් තිබ්බේ නැත්තේ එකෙන් මට තියෙන නිදහස නැති වෙන නිසා .
එත් දවසක් අලුතින් මගෙ ඔෆිස් එකේ වැඩට සෙක්‍රටී කෙනෙක් ආවා එයාගෙ නම ජියොන් සුයා
එයාගෙ පළවෙනි ජොබ් එක මේකලු මම මගෙ ඔෆිස් එකේ ඉදලා දවස් හතරක් වගෙ එයා දිහා බලන් හිටියා .එත් දවසක් ආයෙමත් මගෙ අප්පා ආවේ මගෙ මැරේජ් එක ගැන කතාකරන්න ඉතින් එදා මම තීරණය කරේ සුයාව කොහොම හරි මැරි කරලා මගෙ ඇදට ගන්න .
මට සුයා ගැන තිබ්බේ ලිංගික ආසාවක් විතරයි .පිස්සු ද එ මගෙ මෝඩ ක්‍රම මම හිතුවා අනිත් කෙල්ලො වගෙ එක පාරක් ඇදට අර ගත්තාම සුයා ගැන තිබ්බ අසාව නැති වෙයි කියලා එත් මට ඩ්‍රග් එකක් වගෙ සුයාව ඕන උනා මට ඕන උනා මුළු සතියෙම එයා එක්ක ලිංගිකව එකතු වෙන්න එත් මට චුට්ට චුට්ට කෙල්ල ගැන දුකක් දැනුනා හැමදාම උදේට නැගිටලා මගෙ රෙදි ඔක්කොම හොදලා මට කන්න හදලා මුළු ගෙදරම අස් කරලා දාන කෙල්ලට හැමදාම වද දෙන්න .ඉතින් මම සුයාට ක්ලබ් එකට යනවා කියලා බොරු කිව්වා පාන්දර වෙන්කන් ඔෆිස් එකේ වැඩ කරා ගෙදර එද්දි ඇගේ අරක්කු ගද එන්න අරක්කු හලා ගත්තා .එත් මට ගානක් ගියේ නැ ඇයි යකො මම එ දෙවල් කරේ කියලා .මොකද සුයා කියන්නේ තනිකරම මගෙ ඩිල් එකක් ඩිල් එකක් ගැන දුක් වෙන්න තරම් මම කොච්චර මෝඩද කියලා හිතුනු වාර ගොඩක් තියෙනවා .
YOU ARE READING
🤝 deal 🤝✨️❤️✨️❤️
Losowedeal එකකට මැරි කරපු කපල් එකක් ✨️🤝 deal එක ඉවර උනු ගමන් ඩිවොස් වෙන කපල් එකක් ✨️🤝😐 පළවෙනි පාරට හොබිට කතාවක් ලියන්නේ 😙✨️❤️ කැමති අය කියවන්ඩො 😙✨️❤️