A/pov........
මේ ගෙවෙන්නේ මැරේජ් එකේ අන්තිම සතිය මීට මාසෙකට විතර කලින් හොබිව ඇක්ෂිඩන්ට් උනේ බිලා කා එක එලෙව්ව නිසා .සුයා තමා හොබිගෙ ඔක්කොම වැඩ කරේ සුයාට තනියම මුල් සතිය ඇතුලත වැඩ කරන්න අමාරු නිසා ටේ නිතරම වගෙ ඇවිත් සුයාට උදව් කරා.
දැන් හොබිට තනියම වැඩ කරන්න පුළුවන් උනත් සුයා තමා ඉතින් තාම හොබිව නවලා ඇදුම් අන්දන්නේ.මේ අන්තිම සතිය නිසා හොබි පුළුවන් හැම වෙලේම සුයා එක්ක ලිංගිකව එකතු උනා එත් එ දෙන්නටම අමතක උනු එක දෙයක් තිබ්බා එ දේ නිසා කවදහරි එ දෙන්නා අයේ එකතු වෙන්න පුළුවන් හැබැයි සුයා ආපහු හොබි ලගට එයිද කියලා දන්නේ සුයාම තමා
.
.
.
.
.
🌺 හෙසොක් සර් මෙන්න ඩිවොස් එක මම අත්සන් කරලා තියෙන්නේ .
🦄 ඕ අත්සන් කරාද
🌺 ම්ම් හෙට මම ගෙදරින් යන්නම් සර්.
🦄 ඇයි බැරි ආයෙ ඔෆිස් එකේ වැඩට එන්න
🌺 සර් හිතනවාද මට ආයේ ඔය ඔෆිස් එකට එන්න පුළුවන් කියලා
🦄 ඇයි බැරි
🌺 සර්ට තෙරෙන්නේ නැ සර් ඔව්වා .මම යනවා අද අපි දෙන්නා වෙන වෙනම නිදාගමු.
🦄 එත්
හොබිට තවත් කිසිම දෙයක් කියන්න ඉඩ නොතියා කෙල්ල වෙන රුම් එකකට ගියේ හෙට හොබි නැගිටින්න කලින් ගෙදරින් යන්න හිතන්.
======================================
Next day morning ,,,,.
🦄 ආශ් සුයා මගෙ කොෆි එක කෝ..
හොබි උදේම නැගිටලා හැමදාම උදෙට හම්බෙන කොෆි තාමත් හම්බුනේ නැති නිසා කෑගැහුවේ නැගිට්ට ගමන් කෙල්ලගෙ මුන බලන්න තිබ්බ අසාවට.
🦄 සුයා .බේබී ඔයා කොහෙද ..
කොච්චර කතා කලත් කෙල්ලගෙන් පෙතිචාරයක් නැති නිසා හොබි ඇදෙන් නැගිටලා සුයා ඊයේ ගියපු රුම් එකට ගියේ කෙල්ල තාම නැගිටලා නැතුව ඇති කියලා හිතලා
එත් කොල්ලා රුම් එකට යද්දි බෙඩ් එක උඩ තිබුනේ හොබි කෙල්ලට අරන් දිපු ගවුම් ටිකයි රත්තරං බඩු ටිකයි හොබිගෙ අප්පා දිපු ඩයමන්ඩ් නෙක්ලස් එකයි තව චුටි බොක්ස් එකක තිබුනා හොබි කෙල්ලට දාපු රින් එක
YOU ARE READING
🤝 deal 🤝✨️❤️✨️❤️
Losowedeal එකකට මැරි කරපු කපල් එකක් ✨️🤝 deal එක ඉවර උනු ගමන් ඩිවොස් වෙන කපල් එකක් ✨️🤝😐 පළවෙනි පාරට හොබිට කතාවක් ලියන්නේ 😙✨️❤️ කැමති අය කියවන්ඩො 😙✨️❤️