Suya pov.....
🐰 මගෙ නුනා ගොඩක් ලස්සනයි
🌺 ජන්කුක්
🐰 කියන්න නුනා
🌺 නුනා එක්ක තරහා නැනේ
🐰 එ මොකටද ආ
🌺 මෙච්චර ඉක්මනින් නුනා බදින එකට
🐰 පිස්සු ද අනේ ඔයා ඉක්මනින් බදිනවා කියන්නේ මම ඉක්මනින් සම්චොන් කෙනෙක් වෙනවා කියන එක
🌺 පිස්සු කියවන්න එපා ජන්කු .එක නෙමේ ඔයා ඊයේ හෙසොක් එක්ක කතා කරේ මොනාද
🐰 ආ එයා ඊයේ මාව බිග් හිට් කියලා ආයතනයකට අදුන්නලා දුන්නා.එ සර්ගේ නම කිම් සෙක් ජින් එයා ගොඩක් හොඳ කෙනෙක්
🌺 වාව් එතකොට මගෙ මල්ලි ඉක්මනින් සින්ගර් කෙනෙක් වෙයිනේ
🐰 ආනිවා මගෙ නුනා
🌺 කො දැන් වේලාව හරි නෙද .ගිහින් එන්න කියන්න ටේට .
🐰 හරේ මම කියන්නම්කො
අද ඉරිදා ජන්කුක්ගේ ඔෆරේෂන් එකෙන් දවස් දෙකකට පස්සේ එයාව ඩිස්චාච් කරා.දැන් එයාට හොදයි ටිකක් හෙසොක් සර් හිතන තරම් නරක කෙනෙක් නෙමේ වගෙ එයා මගෙ ජන්කුක් ගැනත් හොයලා බලලා .
ටේ රුම් එකට ආවාට පස්සේ මම ටේගෙ අතින් අල්ලගෙන චච් එක ඇතුලට ගියේ මගෙ හිතින් දැන් මෙතනින් පැනලා යන්න කියලා මොලෙට පණිවිඩ දෙද්දී.
Suya pov end ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
A/n pov.........................
හෙසොක් බලන් හිටියේ ටේගේ අතින් අල්ලගෙන පොරුවට එන සුයා දිහා .කෙල්ල අද බොනික්කෙක් වගෙ ලස්සනයි.හෙසොක්ට කෙල්ලව දැන්මම රුම් එකක් ඇතුලට උස්සගෙන යන්න හිතුනා එත් කොල්ලා ඉවසුවේ ඉක්මනින් මේ මැරේජ් ඉවර කරාට පස්සේ කොහොමත් දෙන්නා හනිමුන් යන්න එපැයි කියලා .
YOU ARE READING
🤝 deal 🤝✨️❤️✨️❤️
Randomdeal එකකට මැරි කරපු කපල් එකක් ✨️🤝 deal එක ඉවර උනු ගමන් ඩිවොස් වෙන කපල් එකක් ✨️🤝😐 පළවෙනි පාරට හොබිට කතාවක් ලියන්නේ 😙✨️❤️ කැමති අය කියවන්ඩො 😙✨️❤️