10 end

695 101 37
                                    


Suya pov...

මට සිහිය එද්දි මම හිටියේ හොබි සර්ගේ එහා පැත්තෙ එත් එක කොහොමද වෙන්නේ මට මතක මම හොබි සර්ට ඩිවොස් එක දිලා ගියා කියලා නේ. එත් පොඩ්ඩක් ඉන්න ජන්කුක් ආවා ඊට පස්සේ ,,ඕ ගොඩ් මම ජන්කුක් පස්සේ ආවා නෙද එතකොට මට ඇහුනේ හොබි සර් මට ආදරෙයි කියනවා

🦄 සුයා ඔයා නැගිට්ටාද මැනික

🌺හොබි සර් මොකද්ද උනේ එතකොට කො මගෙ බාබා 😥

🦄 මගෙ නෙමේ සුයා අපේ බාබා

🌺🙂 මො

🦄 ජන්කුක් මට ඔක්කොම කිව්වා .

🌺 එත් හොබි සර් ඔයා ඇයි හොස්පිටල් කිට් එකෙන් ඉන්නේ

🦄😐 ආ එක

🐱 මේ එළ හරකා වහා බිලා සුයා නැ කියලා

එක පාරටම කොහෙන්ද මන්දා පාත් උනු යුන්ගි ඔප්පා කිව්ව එක ඇහිලා මට කෙන්ති ගියේ ඇත්තටම මේ මොඩයා මැරුනා නම් මම අඩු වයසින් වැන්දඹු වෙනවා නෙද කියලා මතක් වෙලා

🌺 යා ජන්ග් හෙසොක් තමුසෙට ඇත්තටම මාන්දම ද මිනිහො ඈ මැරෙන්න හැදුවේ ඔච්චරට මාව ඕන නම් මාව හොයන් එන්න එපැයි ආ එත් කොහෙද මාස අටක් මම බලන් හිටියා කො තමුසේ ආවාද ආ

🐱🦄 😲😲😲😲 සුයා

🌺😐 මොකද

🦄😲 කවද්ද ඔහොම කතා කරන්න ඉගෙනගත්තෙ

🐱 එකනේ මම හිතුවේ අහිංසක කෙල්ලෙක් කියලා

🐰😂 අහිංසක අනේ මගෙ පුප අහිංසක

ආවා ඌ විතරයි අඩු වෙලා තිබ්බේ දැන් එකා දැන් ඉතින් මගෙ නම්බුව කලා දායි

🦄 මොකද්ද එකේ තෙරුම ජන්කුක්

🐰 තෙරුමද ඔයාට කියන්න මස්සිනා දවසක් කොල්ලෙක් අපේ නුනාගෙන් නම්බරේ ඉල්ලලා ඌට දුන්නා දතක් ගැලවෙන්න අම්මො පව් එ කොල්ලා

🌺 ඌගෙ කොහෙද පව් ජන්කුක් එ යකා කිව්වා නේ මට ඌගෙ ළමයි ගෙ ඔම්මා වෙන්න කියලා ඉතින් ඌට ගහපු එක වැරදි ද ආ 😑

🦄🙂 නැ

🐱 අම්මො හෙසොක් පරෙස්සමින් කොල්ලො ආ

🦄 සුයා මම අහන්න හිටියේ ආපහු අවුරුදු 50 ඩිල් එකක් ගහලා බදිමුද කියලා ඊට පස්සේ ළමයි පස් හයදෙනෙක් හදලා එ අය එක්ක සතුටින් ඉන්න පුළුවන් ද කියලා එත් දැන් නම් මට බැ වගෙ අප්පා

🤝 deal 🤝✨️❤️✨️❤️Where stories live. Discover now