A/pov......
🐱 සුයා ඉක්මනින් යන් බාබා .
දැන් සුයාගෙ බඩට මාස අටක්. යුන්ගි අද කෙල්ලව ක්ලිනික් අරන් යන්න හදන්නේ .දැන් කෙල්ල නතර වෙලා ඉන්නේ කෙල්ලගෙ ගෙදර .
🌺 හරි යමු යුන්ගි ඔප්පා .
යුන්ගිගේ ගෙදර ඉදලා හොස්පිටල් එකට ටිකක් දුරයි.එක නිසා යුන්ගි කෙල්ලව අරන් හොස්පිටල් එකට ගියේ කැබ් එකක් කතා කරගෙන .යුන්ගිට කියලා එච්චර සල්ලියක් තිබුනේ නැති නිසා එයාටම කියලා කා එකක් තිබ්බේ නැ .එත් යුන්ගිගේ රෙස්ටුරන්ට් එකට හොඳ අදායමක් තිබ්බා .එක එයාගෙ එදිනෙදා පාවිච්චියට හොදටම ඇති යුන්ගිට .
======================================
🐱 කොහොමද ඩොක්ටර් දැන්
යුන්ගි ඇහුවේ කෙල්ලව චෙක් කරලා ඉවර උනු යුන්ගිගෙන්.
🌝 දරුවා ගොඩක් නීරොගි දරුවෙක්.තව සති තුනකින් සුයාව හොස්පිටල් ඇඩ්මිට් කරන්න .
🌺 එයා ඇත්තටම හොදින්ද ඩොක්ටර්
🐱 දැන් ඩොක්ටර් කිව්වා නේ සුයා බාබා බය වෙන්න එපා
යුන්ගි කිව්වේ කෙල්ලගේ ඔලුව අත ගලා.සුයා ගොඩක් කැමති යුන්ගි එ විදියට ඔලුව අත ගාන එකට එතකොට ජන්කුක් ලග ඉන්නවා කියලා තමා කෙල්ලට හිතෙන්නේ .
A/pov... End ===========================
Jk pov.......
මම නිවාඩු හම්බුන හැම වේලේම කරේ සුයාව හොයපු එක .අදත් මම ඉල්සාන් ආවේ මගෙ අක්කා මෙහෙවත් ඉන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් .
උදේ ඉදලා අක්කාව හොයලා හොයලා මාහන්සී දැනුනු නිසා චුටි රෙස්ටුරන්ට් එකකට ගියේ කෑම කන්න කියලා එත් එතන හිටියේ සුයා නිකන් නෙමේ ලොකු බඩක් එක්ක.
YOU ARE READING
🤝 deal 🤝✨️❤️✨️❤️
Randomdeal එකකට මැරි කරපු කපල් එකක් ✨️🤝 deal එක ඉවර උනු ගමන් ඩිවොස් වෙන කපල් එකක් ✨️🤝😐 පළවෙනි පාරට හොබිට කතාවක් ලියන්නේ 😙✨️❤️ කැමති අය කියවන්ඩො 😙✨️❤️