🦄 පොඩ්ඩක් හිනා වෙලා ඉන්නවා මැනික

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦄 පොඩ්ඩක් හිනා වෙලා ඉන්නවා මැනික

🌺 මට කියන්න මම කවද්ද ඔයාගෙ මැනික උනේ ආ

🦄 ඊයේ ඔයා මැරෙජ් එකට හා කිව්ව දවසේ ඉදලා

🌺 ඕන එකක් මට වැඩක් නැ

🦄😏 බොරුවට ලොකු කම දාන්න එපා මැනික මට එක කොල් එකකින් පුළුවන් ඔයාගෙ මල්ලිගේ ඔක්ෂිජන් මාස් එක ගලවලා දාන්න තෙරුනානේ

🌺 එපා එපා එහෙම මම ඔයා කියන  විදියට ඉන්නම් සර්

🦄😏 අන්න එ බය තියාගන්න මැනික

🌺 සර් මේ dress එක හොදයි එක ලස්සනයි .

🦄 ම්ම් එක හරි නැ බලනවාකො එකේ ගාන.තමුන් හිතුවද මම බංකලොත්  වෙලා කියලා .

🌺 එහෙම ..නැ සර්.

🦄 අර අතන ඩමියට අන්දවලා තියෙන එක හොදයි.

🌺 එත් එක ගොඩක් ගනන්නේ

🦄 මගෙ වයිෆ් අදින්න ඕන මට ඕන විදියට තෙරුනානේ

Suya pov,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

මම හොස්පිටල් එකෙන් ගෙදරට ඇවිත් ඉක්මනින් ඇදුමක් දාගෙන හෙසොක් සර්ගෙ ගෙදරට යන්න එලියට බැස්සත් එක්කම හෙසොක් සර් 

ඉතින් මට උනේ එයා එක්ක වෙඩින් එකට ඇදුම් තොරන්න

කොහොම හරි ඇදුම් තොරගෙන හෙසොක් සර් එක්ක සර්ගේ ගෙදරට ඩිල්  එක ගැන කතා කරගන්න

🦄 මේ තමා මගෙ චුටි ගෙදර .ම්ම් ඔතනින් ඉදගන්න සුයා

හෙසොක් සර් ඉදගන්න කිව්ව නිසා මම එතන තිබුනු ෂොපා එකෙන් ඉදගත්තේ මට දැන් හැරෙන්න බැ කියලා හොදට දැනගෙන මට මගෙ ජන්කුකා වෙනුවෙන් මේක කරන්නම වෙනවා

🦄  ආ මේක බොන්න මම ගිහින් ෆයිල් එක අරන් එන්නම්

මගෙ අතට ජුස් එකක් දිලා එයා උඩට ගියේ ෆයිල් එකක් අරන් එන්නම් කියලා .

🤝 deal 🤝✨️❤️✨️❤️Where stories live. Discover now