No one pov
Jimin කියන්නේ ඇත්තටම කිසිම කෙනෙක්ට බරක් වෙන්න කැමති කෙනෙක් නෙමෙයි .ඇත්තටම දැන් එයා ඉන්නේ jin එක්ක .jimin ගේ අම්මයි තාත්තා දෙන්නම එයා පුංචි කාලේම නැති උනා.හැම කෙනෙක්ම කිව්වේ ඒක accident එකක් කියලා .අන්තිමට එයාව අරන් හදාගත්තේ kim family එකෙන් .දැන් එයා ඉන්නෙත් jin ,tae දෙන්න එක්ක .ඒත් අපේ ජීමිනා කාටවත් කරදර කරන්න කැමති නැහැ .එයාට ඇත්තටම job එකක් නැහැ .එයා හිතන්නේ එයා එයාගේ jini hyung ට වගේම tae ටත් බරක් කියලා . අනික jin මේ වෙනකොට ගොඩක් සාර්ථක model කෙනෙක් .tae, min hospital එකේ traning වෙන අලුත් doctor කෙනෙක් .ඒක නිසා එයාටත් ඇත්තටම job එකක් කරන්න ලොකු උවමනාවන් තියෙනවා . ඒක නිසාම එයා හෙට jeon corparation එකේ job එකකට යන්න තමයි හිතන් ඉන්නේ .ඇත්තම එයා jeon corparation එකේ ceo ගේ Personal assistent විදිහට වැඩ කරන්න තමයි යන්නේ .ඇත්තටම මේ jimin ගේ first job එක .අනික jeon corparation කියන්නේ korea වල num 1 company එක .ඒ වගේ තැනක වැඩ කරන එක jimin ගේ හීනයක්.
Jimin pov
ඇත්තටම මන් හෙට job එකකට යනවා කිව්වොත් jini hyung තරහ වෙයිද .අනේ ඒත් මට එයාලට බරක් වෙන්න බැහැ.Meanwhile jin
Jiminaaaaaaaaa මන් දැන් ගොඩක් වෙලේ ඉඳන් බලාගෙන මොනාද ඔච්චර කල්පනා කරන්නේ .Jimin
HyunggggggJin
Jimina මොකක්ද හංගන්නේJimin
Hyungමන්හෙටjob
එකකටයනවාTae
මොකක් seriously jiminaJin
🧐🧐🧐🧐 මොකද්ද jimin බබා කිව්වේ .මට තේරුනේ නැහැ .ඒ පාර rap කරන්න ඉගනගන්නවද . හිමින් කියමු බලන්න .Jimin
Hyungggg........Tae
එයා හෙට job එකකට යනවා .Jin
මොකක් .නැහැ ඔයා කොහේවත් යන්නේ නැහැ .Jimin
අනේ jin hyung 😞😞😞Tae
Hyung එයා දැන් පොඩි බබෙක් නෙමෙයි .Jin
ඒත් tae මට.....Jimin
අනේ hyung plzzzzzJin
හරි හැබැයි පරිස්සම් වෙන්න ඕනි තේරුනාදJimin
Oki hyungඑහෙම කියලා jimin කාමරේට දිව්වෙ හෙට යන්න ලැහැස්ති වෙන්න .
Jin
Tae මට jimin ගැන බයයි .එයා අහිංසක වැඩී.එයාගේ හිත ගොඩක් හොඳයි .ඉතින් එයා මේ වගේ job එකක් කරන්න යනවා කිව්වහම මට බයයි .මන් ඔය company එකේ interview එකට යන්න දුන්නෙත් එයා තේරෙන්නේ නැති වෙයි කියලා .ඒත් අන්තිමට එයා තේරිලාTae
Hyung අනේ . ඒක අපේ mini ගේ හීනේ .ඔයා බය වෙන්න එපා එයාට මොකුත් වෙන්නේ නැහැ .එයා දන්නවා පරිස්සම් වෙන්න .Jin
ඒත් අර සිදිද්දිය මතකනේ .අපිට කොච්චර අමාරු උනාද පරණ jimin ආයේ ගේන්න.Tae
Hyung ඒ අවුරුදු 5කට කලින් .ආයේ ඒවා කතා කරන්න එපාJin
ඔව් tae අපි අපේ mini ගේ සතුට එයාට දෙන්න ඕනි.Meanwhile
Jeon coparation
Ceo cabin?ahhhhhhhh joon hyung හරි හරි.මන් අලුත් PA ට හොදට සලකන්නම්
Namjoon
Jungkook මන් ආයේ කියන්නේ නැහැ මේ මන් ඔයාට හොයලා දෙන අන්තිම PA.මේ මාසෙට මේ දෙවැනියා .ඔයාගේ ඔය තරහවයි play boy ගතිගුනයි නැති කර ගත්තේ නැත්නම් ඔයා ලොකු අමාරුවක වැටෙනවා .yoongi මන් මේ ඔයාටත් එක්කමයි කියන්නේඑහෙම කියලා joon jungkook ගේ cabin එකෙන් ගියේ දොරත් මහා හයියෙන් වහගෙන්
Yoongi
කොල්ලො මේ පාර නම් වැඩේ අමාරු වෙයි වගේJungkook
😏😏😏අපි බලමුකෝ අලුත් PA ආවහම .To be continued
ESTÁS LEYENDO
My CEO
FanficThis is story about young CEO and cute little boy (Language:sinhala ) Completed