ඇත්තටම minho ගේ තීරණ වලට අනුව wedding එකට ඔක්කොම ලෑස්ති උනා .හෙට තමයි wedding එක .හැබැයි මේ දවස් ටික අපේ jimin ඉන්නේ ලොකු අමාරුවකින් . ඒක ගැන එයා කාටවත් කියන්න කැමැත්තක් නැහැ .සේරම දරා ගෙන ඉන්නවා ඉස්සර ඉදන්ම එයා එහෙමනේ .වේදනාවන් ඔක්කොම තනියම දරා ගෙන ලෝකෙට පේන්න හිනා වෙලා ඉන්නවා .
.
.
.
Time pass
ඔනන් අද උදේම jungkook office ගියා .හදිස්සියේම එයාට යන්න උනා .jimin අද උදේ gukki school දාන්න යන ගමන් seo joon එක්ක doctor කෙනෙක් හම්බෙන්නෙ යන්නේ .ඇත්තටම jimin ගේ හිතට එච්චර හරි නැහැ මේ දවස්වල .
In jungkook office
Jungkook
මගේ හිතට හරි නැහැ minho uncleMinho
ඒ මොකෝ kooJungkook
මිනී මේ දවස්වල මොකක් හරි ප්‍රශ්නේක .එයා ඉන්නේ බය වෙලා වගේ .කියාගන්න බැරි තරම් දුකකින්Inyeop
මටත් ඒක හිතුනා .එයා මේ දවස්වල අපිව මග හරිනවා .Minho
බය වෙන්න එපා පුතා .මන් මේ පාර එයාට දුක් විදින්න දෙන්නේ නැහැ .එයාව අපි පරිස්සම් කර ගමු ...
.
.
.
Seojoon
Jimini බය වෙන්න එපා තේරුනාද .අපි ඕනි දේකට මුන් දෙමු .අපිට මේක කර ගන්න පුළුවන් .
Jimin
Seojoona මට මේ පාර හැමෝම දාලා යන්න වෙයිද .මට බයයි .මට තවත් මේවා දරා ගන්න ශක්තියක් නැහැ .Seojoon
අනේ මිනී plzz අඬන්න එපා .ඔයා තමයි මන් මේ ලෝකේ දැකපු හොදම fighter .ඔයා මගේ strong angel නේද ඉතින් මේ දේවල් වලට බය වෙන්න එපා තේරුනාද .ඔයාට කවුරු නැතත් ඉස්සර වගේම අත හයියෙන් අල්ලන් ඉන්න මන් ඉන්නවාJimin.
අපි යමු seojoona .අනිත් අය හිඳින්නම් මට මොන දේ උනත් කමක් නැහැ .Seojoon thoughts
අනේ දෙයියනේ ආයේ නන් ඒ වගේ දෙයක් වෙන්න එපා .එයා තවත් විදවයි.මේ වගේ අහිංසක හිතකට මෙච්චර වේදනවක්නම් දෙන්න එපා .එයා හිනා වෙන්න හිතුවා විතරයි .එයාට මෙච්චර දරුණු වෙන්න එපා . එයා මන් ලගින් තියා ගෙන හිනා වෙන්න කැමති උනත් එයාගේ සතුට තියන තියෙන්නේ කෙනා ලඟට මන් එයාව යැව්වේ ලගින් නැති උනත් දුරුන් ඉඳන් හරි ඒ හිනාව දකින්න පුළුවන් නිසා .මට එකත් නැති කරන්න එපා දෙයියයනේ ..................
Jungkook thoughts
මොනවද දෙයියනේ මගේ angel මගෙන් හංගන්නේ .අනේ ආයේ වෙන් කරන්න එපා අපිව .මට ඉන්නේ දැන් එයා විතරයි . මේ ලෝකේ මාව අපේ පුංචි පැටියා එක්ක තනි කරන්නම් එපා මිනී.🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺..........see you in next chapter .....
Just now author:
😌😏😏😏😏😏😏😏
YOU ARE READING
My CEO
FanfictionThis is story about young CEO and cute little boy (Language:sinhala ) Completed