chapter 10

261 67 8
                                    


ඔන්න දැන් අපේ ජිනයියා jimin hug කරන එක පැත්තකට දාලා jk පැත්ත හැරුනේ jk ව කන්න වගේ .

Jk pov
😏😏😏😏
මන් මෙයාට රැව්වට මොකද මෙයා ටිකක් දරුණුයි වගේ .ඒත් ඉතින් මගේ baby boy එහෙම මන් ඉස්සරහ kiss කරන්න දෙන්න පුලුවන්ද 🤨😏😏😏

Jin pov
මේකා මොකෝ මේ මන් දිහා බලන් කට කොනින් හිනා වෙන්නේ .දෙන්න හිතෙනවා හා හා හරි හාවාව ගග ලඟට යන්න .ආවා මෙතන අපේ jimina ට එයාගේ කියන්න .දෙන්න හිතෙනවා මූන දෙල් වෙන්න .
🤨🤨🤨🤨🤨🤨

Vminhope
😅😅😅😅😅😅

Taehyung jimin ගේ කනට කරලා
😁😁 Chimino උඹේ ලොක්කා jin hyung ගෙන් අහගන්නයි යන්නේ .

Hope pov
Ah මේ ඔක්කොම අස්සේ අර අපි දෙන්නා දිහා බලන් ඉන්න කැලෑ පූසා කවුද යකෝව්.

Jimin
😁😁මේ මේ මගේ hyung ලා .මේ jin hyung mr jeon

Jin
🤨🤨🤨ඒ වගේම මේ world wide handsome මෙතන ඉන්න jimin ගෙයි tae ගෙයි අයියා.

Hobi
මන් hoseok .මෙයාලගේ hobi hung

Yoongi
Hello hobi babay
U too tae babay😉😉😉😉

Taehope
මොකද්ද යකොවේ ඒක😳😳😳😳😳😳

Namjoon pov
Awus අරයගේ නම jin ද .එයා වගේම ලස්සනයි නමත්
හොඳ වෙලාවට මෙයා jimin ගේ hyung උනේ .
😁😁😁😁😁😁

Jungkook
Namjoon hyung

Namjoon
Looking at jin while smiling 😁😁😁😁😁

Jungkook
Namjoon hyung 🤨🤨

Namjoon
😁😁😁😁අනේ ඉතින් එයා

Jin
මේ mista මෙතන මෝඩයෙක් වගේ හිනා වේවි ඉන්නේ නැතුව යන්ද .මට අද තව වැඩ තියෙනවා .

Namjoon
Sure beautiful 😁😁😁

Jungkook
මට තාම කතා නැත්තේ මෙයත් .මගේ අයියා නේද .

Jin
අයියටත් පිස්සු මල්ලිටත් පිස්සු

එහෙම කියලා jin එතනින් jimin ඇදන් යනවා.

Tae
එයාලට විතරක් නෙමෙයි එයාලගේ යාළුවටත් පිස්සු ද කොහෙද

Hobi
ඔව් ඔව්
ඔක්කොටම පිස්සු🤨😳😳😳

Yoongi
😉😉😉😉😉අනේ මගේ බබාලා දෙන්න .


After 30 min
In shooting place

Namjoon

Jungkook අපිට ප්‍රශ්නයක්

Jungkook
මොකක්

Yoongi
ඒ පාර මොකද්ද

To be continued

My CEODonde viven las historias. Descúbrelo ahora