chapter 25

211 50 13
                                    

USA
Hospital

Seojoon ,jimin ව එක්කගෙන ඉක්මනට hospital එකට ආවා .jimin ටත් වඩා seojoon බය වෙලා .jimin ව laber room එකට ගත්තට පස්සේ තමයි අනික් අයට call කරන්නත් මතක් වුනේ .කොල්ලා call කළා විතරයි කට්ටිය කන බොන ඒවත් පැත්තකට දාලා ආවේ .

After 5 min

Sujee

hyung අපේ chim ට ප්‍රශ්නයක් නැහැ නේද .

Tae
අනේ මට බයයි hobi

Hobi
බය වෙන්න එපා .අපේ chim fighter කෙනෙක් තේරුනාද .

Hobi එහෙම කිව්වට මොකද කොල්ලට දැන් අඩෙන්න වගේ .දැන් jimin ඇතුලට අරගෙනත් ටිකක් වෙලා ගිහින් .හැමෝම බලන් ඉන්නේ සතුටු හිතෙන ආරංචියක් එනකන් .ඒත් hobi ට හිතට මොකද්ද බයක් දැනෙනවා .

කට්ටියම ඉන්නේ එක එක කල්පනා වල

Meanwhile seoul

අද jungkook ගේ හිතට හරි නැහැ උදේ ඉඳන් .එයාට jimin ව හරියට මතක් වෙනවා .jungkook ට අද හිතට මහා ලොකු දුකක් දැනෙනවා . එයා ඒ නිසා කලින් ගෙදරත් ආවා .අද එයාගේ mansion එකේ කවුරුත් නැහැ .namjoon jin බලන්න ගිහින් .yoongi meeting එකකට ගිහින් තවම ගෙදර ඇවිල්ල  නැහැ .jungkook මේ දවස්වල හරියට හිතනවා .jin එයාට බැන්නා මේ ලගදී .ඇත්තටම jin ට මොනවත් කියන්නත් බැහැ .එයාට හිටපු එකම පවුල එයාට නැති වුණා jungkook ,yoongi දෙන්න නිසා .

2days ago
Jungkook cabin

Jungkook
Jin hyung jimin ...

Jin
Shut up jungkookshi 😠😠😠😠
තමුන් දෙන්න එක්ක වැඩ කරන්නේ මන් කැමැත්තකට එහෙම නෙමෙයි .තමුන් දෙන්න නිසා මට හිටපු එකම පවුල මට නැති උනා.ආයේ ආයේ තමුන්ගේ ඔය ජරා කටින්  මගේ jimin ගේ නමවත් කියන්න එපා .තමුසේ මහා ජරා මිනිහෙක් .ah sorry සතෙක් .තමුන් දන්නවද එයාලා දැන් මොනවා කරනවද කියලා .යනවා ගිහින් මැරෙනවා .තමුන් ජීවත් වෙන්නවත් සුදුසු නැහැ .මගේ jiminage ඇස් වලින් වැටුන හැම කදුලකටම වන්දි ගෙවන්න වෙයි .අනික yoongshi ඔයාටත් ඒ දේම තමයි .අද කවුරුත් නැතුව hobi ,tae දෙන්න විදාවන්නේ කොච්චරද  තමුන්ටත් විඳවන්න වෙයි ...........

එදා jin කියපු ඔය වචන ටික මේ දවස් ටිකේම jungkook ගේ ඔලුව ඇතුලේ
දෝන්කාර දෙනවා . ඒක නිසා jungkook
ගෙදර ආපු ගමන් එයාගේ කාමරේට ගියේ wisky බෝතල් තුන හතරක් අරගෙමයි

Jungkook room
After some time

දැන් jungkook ගේ room එකම alchohol ගදින් පිරිලා .ඒ මදිවට jungkook හැම තැනම බෝතල් විසික් කරලා කාමරේ පුරාම වීදුරු කටු

Jungkook එයාගේ phone එකේ තියන jimin ගේ pic එකක් දිහා බලාගෙන ඉන්නේ ඇත්තටම දැන්

Jungkook pov

😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Jimina ......................
අනේ මට සමාවෙන්න .එක පාරක් එන්න ......😭😭jimina මගේ jimina මට සමාව දෙනවා නේද .මන් ඔයාගේ hyung කියනවා වගේ සමාව දෙන්නවත් වටිනා කෙනෙක් නෙමෙයිද .

ඔව් මන් සතෙක් තමයි .නැත්නම් මගේ angel ට මෙහෙම කරන්නේ නැහැනේ .මන් මහා සතෙක් .ඔයාටත් මාව එහෙමද පේන්නේ angel .මාව බලන්න එන්නේ නැද්ද ඔයා 😭😭😭😭😭

මන් මොනවද මේ අහන්නේ මගේ angel ගෙන් .ඔව් jin hyung හරි .මන් මේ ලෝකේ ජීවත් වෙන්නවත් වටින්නේ නැහැ .තමුසේ මහා සතෙක් jeon jungkook!!!!

එහෙම කියලා jungkook එයා විසික් කරපු බෝතල් වල වීදුරු කට්ටක් අර ගත්තා .

.............

Meanwhile usa

පැයකට පස්සේ තමයි doctor laber room එකෙන් එලියට ආවේ .doctor ආපු ගමන් කට්ටියම doctor වට කර ගත්තා .

Doctor
බය වෙන්න එපා බබා හොදින් ඉන්නවා .එයාට පුතෙක් හම්බුනා .අපි එයාව room එකට දැම්මහම ඔයාලට බලන්න පුළුවන් .

Seojoon

thank you soo much doctor

දැන් කට්ටියම doctor එක්ක කතා කර කරා ඉන්නවා .ඇත්තටම jimin ට බබා හම්බෙද්දි අමාරු උනා .එයාට සිහිය නැහැ තවම .ගොඩක් අමාරු උනා.

මෙන්න මේ අතරේ එක nurse කෙනෙක් දුවන් ආවේ

doctor Alex දැන් බබා. ලැබුණ mr jimin ගේ heart එක හදිස්සියේ නතර උනා................

Tae
අනේ hyung 😭😭😭😭
Ahhhh!!!!!

Hobi & bogum
Taehyunghhh!!!!

Seoul

? Jungkooookkkk!!!!!!!!!!!!!!!!!!!!;



🥺🐥🥺

My CEOWhere stories live. Discover now