Jk thoughts
Ahhhhh මට මොනවා වෙලාද මන්දා .ahhh මන් ඇයි එයා ගැන දිගටම හිතන්නේ .ahhhh jungkooka එයාව අමතක කරලා yoongi hyung එක්ක ගෙන meeting room එකට යමුMeanwhile jk room
දැන් අපේ jimina ගේ ඇස් වල කදුළු එයටත් නොදැනීම වැටෙනවා .
Jimin pov
ඇත්තටම මන් වැඩකට නැති දෙයක්ද .හැමෝටම මාව දෙයක් වගේද පේන්නේ .ඇයි ඇයි මන් .හැමෝම මාව දාලා යනවා හරියට මන් වැඩකට නැති කෙනෙක් වගේ .ඒත් ඇයි හැමෝම මට මෙහෙම කරන්නේ .ඇයි god එච්චර මන් එක්ක තරහ .මන් එයාව බලන්න හැමදාම church යනවා .ඒත් ඇයි මාව හැමෝම රිද්දන්නේChim ගොඩක් වෙලා කෝට්ටේ බදාගෙන ඇඩුවා.ඇත්තටම එයාට ඇගේ වේදනාවටත් වඩා තිබ්බේ හිතේ වේදනාවක් .හැමෝම එයාව පාවිච්චි කරලා දාලා යනවා වගේ එයාට දැනුනේ . අන්තිමට පැය ගානකට පස්සේ එයා බිම තිබ්බ එයාගේ ඇදුමත් ඇදගෙන අමාරුවෙන් jungkook ගේ cabin එකෙන් එලියට යනවා .ඒ වෙලාවේ එළියේ කවුරුත් හිටියේ නැහැ jimin ව දකින්න jimin එහෙන්මම office එකෙන් එලියට ගිහින් cab එකක් අරන් ගෙදර ගියා
Meanwhile yoongi cabin
Outside the bed roomYoongi pov
Ahhhh මන් නැගිටිද්දි vhope දෙන්න පොඩි බබාල දෙන්නෙක් වගේ නිදි .මන් එහෙන්මම ඒ දෙන්න රෙද්දකින් පොරවලා නැගිටලා ගිහින් wash එකක් දාගෙන bed room එකෙන් එළියේ cabin එකට යද්දිම jungkook ආවා.Jk
Hyung අපිට meeting එකක් තියනවා .යමුදඒත් yoongi එයාගේ bed room එක දිහා බලාගෙන හිටියේ .
Jk
Yoongi hyung ඔයා මොකක් හරි වැදගත් වැඩකද හිටියේ
නැහැ kook කොහොමත් එයාලා මට වැඩක් නැහැ .yoongi එහෙම කියලා kooki එක්ක එලියට ගියත් එයාගේ ඇස් තිබ්බේ bed room එක දිහා .මොකද එයාගේ හිත කියනව එයා vhope දෙන්නට කරන්නේ වැරද්දක් කියලා .ඒත් එයා ඒක ගණන් ගන්නේ නැහැ .මොකද එයා කොහොමත් love life එකකට කැමති නැහැ .
මේ අතරේ අපේ vhope දෙන්න jungkook cabin එකට එන සද්දේට ඇහැරුනා . ඒ එක්කම ඒ දෙන්නට yoongi කියපු හැම දෙයක්ම ඇහුණා.ඒ එක්කම වගේ tae ගේ ඇස් වල කදුළු පිරුණ .
Tae
Hobi hyung ඔයත් මාව මෙහෙම දාලා යනවා නේද .අඩුම මන් ඔයාගේ කවුරුවක්වත් නෙමෙයි නේ නේද .Hobi
Tae tae මේ බලන්න කවුරු නැතත් ඔයාගේ sunshine hyung ඔයාව බලාගන්නවා තේරුනාද .hyung love u taeya .මගේ tae තේරුනාද .Tae එහෙමම hobi බදාගෙන ඇඩුවා.පස්සේ hobi tae වත් ලැහැස්ති කරගෙන කෙලින්ම ගෙදර ගියා .ඇත්තටම hobi ටත් ගොඩක් දුකයි .ඒත් tae ඉස්සරහ එයා ඇඩුවේ නැහැ .නමක් නැති සම්බන්දෙකට අඩල වැඩක් නැහැ කියලා එයා හිතුවේ .හැබැයි ඒ එක්කම එයා tae ට එයාගේ ජිවිතේ වැදගත් තැනක් දෙන්න තීරණේ කලා.
After two week
දැන් jimin jungkook ගේ PA විදිහට වැඩ කරන්නේ නැහැ . එයා namjoon එක්ක වැඩ කරන්නේ දැන්.දවස් ගානක් එයා අඩල හිත හදා ගත්තා .jin tae ගෙයි jimin ගෙයි වෙනස දැකලා ඒ ගැන ඇහුවත් දවස් ගානක් ඒ දෙන්නම හිතේ හිර කරන් ඉදලා අන්තිමට එයාලා දෙන්න ඒක jin ට කිව්වා .ඇත්තටම jin ට හිතා ගන්න බැහැ එයා කාට බනින්න ඕනිද කියලා .ඒත් අන්තිමට jin එයාගේ vmin දෙන්න බලා ගන්න තීරණේ කළා. ඇත්තටම අඩුම තරමේ tae ට hobi හරි ඉන්න එක ගැන jin ටිකක් හරි සතුටු උනා.ඇත්තටම මේ වෙද්දි vmin දෙන්නව ගොඩක් ලගින් බලා ගන්නේ hobi .දැන් hobi jin එක්ක වැඩ කරන්නේ නැහැ .එයාගේ හිත හදාගන්න ඕන නිසා එයා එයාගේ වැඩ වලින් අයින් උනා.tae දැන් hospital යන්නෙත් නැහැ .ඔය අතරේ අපේ namjin දෙන්න ගොඩක් close වෙලා .
මෙන්න මේ ඔක්කොම අතරේ vmin දෙන්නගේ වගේම hobi ගේ ජිවිතේ වෙනස් කරන එක දෙයක් වෙනවා .............. ?
YOU ARE READING
My CEO
FanfictionThis is story about young CEO and cute little boy (Language:sinhala ) Completed