chapter 23

216 55 11
                                    

Usa
Hobi's Apartment

දැන් ඔන්න කට්ටිය දාගෙන කෑ ගහනවා .seojoon කොල්ලයි bogum කොල්ලයි වශී වෙලා .බනින එක නෙමෙයි මේ දෙන්න හිනා වේවි බැනුම් අහන්නේ .කියන්නේ කාටද .කොල්ලො දෙන්න මේ ලෝකේ නෙමෙයි ඉන්නේ .

ඔන්න ඔය කෑ ගහන සද්දෙට අපේ sujee kitchen එකට එනවා . පොර එන්නේ kitchen එක chiken එකක් කරන්න බලාගෙන .එයාට කොහොමත් කවුරු හරි එයාගේ නින්ද කැඩුවොත් තරහ යනවා .

Sujee

Yaaaa මොකද මේ සද්දේ .මන් නිදාගන්න ඕනි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏ah දැන් ඇයි මෙතන කෑ ගැහුවේ .?

ඔන්න ඒක ඇහුවා විතරයි අපේ කොල්ලො තුන් දෙන seojoon,bogum ඉන්න පැත්තට ඇගිල්ල දික් කරන් ,

මෙයා මගේ stroberry කෑවා

ඇයි මගේ කොෆී එකත් බිව්වා .

මගේ banana milk එකත් බිව්වා .

😭😭😭😭😭😭😭😭

මෙන්න මේක ඇහුවා විතරයි sujee seojoon ,bogum දිහා බැලුවේ කන්න වගේ

Sujee..
Ahhh අනේ මගේ cute hyung ලා තුන් දෙනා මෙන්න මේ මොලේ උඩ ඉඩගන්න මොඩයෝ දෙන්නට පොඩ්ඩක් සමාව දෙන්න .එතකොට ඔය stroberry කාපු හොර පූසා ඉන්නේ එයා bogum මගේ hyung ,එතකොට මේ banana milk හොරකම් කරපු වදුරා තමයි seojoon hyung .මගේ hyung ලා දෙන්න

Seojoon thoughts
මෙකී මේ මගේ බබා ඉස්සරහ මට වදුර කිව්වනේ .ඉඩපංකෝ sujee මන් උබට වදුරු වැඩ පෙන්නන්න .😌😌😌😌ඔක්කොමත් හරි preganant උනත් මගේ බබයි එයාගේ baby bump එකයි cute

Bogum thoughts
Aish හොර පූසා කිව්වානේ මට .මේ අහිංසක කිරි සුදු හදක් වගේ මූන බලාගෙන මෙහෙම කිව්වානේ .මොන උනත් මගේ sunahine නුයි soon to be mommy bebi දෙන්න මොනවත් හිතන්නේ නැති වෙයි .

Hobi

කලින් බැන්නට මෙයා අහින්සකයි වගේ

Tae
අනේ එයා හරි හොදයි වගේ .පව් මන් බැන්නනේ

Jimin
ඇයි අනේ එයා මන් දිහා බලාගෙන බබෙක් වගේ හිනා වෙන්නේ . එයා හොඳ කෙනෙක් වගේ

Meanwhile seoul
Jeon cabin
Jungkook,Yoongi ,Namjoon & choi minho

Choi minho ( private ditective)

Jungkook
දැන් මාස කියක්ද hyung .මට මගේ බබා ලා දෙන්න අතට ගන්න ඕනි

Yoongi
මට එයාලන් හොයාල දෙන්න minho hyung .මට එයාලගේ සමාව ගන්න ඕනි .එක පාරක් මගේ බබාව පපුවට තුරුල් කරන් ඉන්න ඕනි .මට මගේ husband ලා දෙන්න ඕනි .😭😭😭🙏

Jungkook
අනේ jooni hyung මන් ඔයාගෙන් වැදල අහන්නේ මට ඇත්ත කියන්න .jin hyung මගේ mini කොහෙද කියලා දන්නවා නේද .අනේ මට කියන්න joon hyung

Namjoon
මගේ ජිනි දන්නවා නම් මේ වෙනකොටත් එයාලා ගෙන්න ගෙන kook .i'm sorry ඒත් එයා දන්නෙත් නැහැ mini ගැන වත් Tae ගැනවත්

Minho
Jungkook ,yoongi මන් මගේ උපරිම උත්සාහය ගන්නම් .බලාපොරොත්තු නැති කර ගන්න එපා .

එහෙම කියලා minho jungkook ගේ cabin එකෙන් එළියට ගියා .namjoon යන්න හදනකොට jungkook joon ගෙන් එක දෙයක් ඇහුවා,

Jungkook
Hyung මට මගේ දරුවව එක පාරක් මේ අත් දෙකෙන් අල්ලන්න පුළුවන් වෙයි නේද
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

Joon
බලාපොරොත්තු නැති කර ගන්න එපා kooki .අපි එයාලා හොයා ගමු

ඇත්තටම jungkook ,yoongi දෙන්න Vminhope තුන් දෙනා හැම තැනම හෙව්වා .ඒ හොයාලත් හොයා ගන්න බැරි උනා වෙලේ තමයි minho ට කතා කළේ .

Time pass

Usa

After one week seojoon & bogum arrived

ඇත්තටම මේ සතියට bogum seojoon දෙන්න vminhope තුන් දෙනාට ගොඩක් close වෙලා .seojoon ,bogum දෙන්න අමතක නොකර අපේ Vmin දෙන්නට කෑම අරන් එනවා .hobi ව bogum හැම දාම වගේ cafe එකේ වැඩ ඉවර වුනාම pick කරන්න ගත්තා එයාලා ගොඩක් දැන් එකට ලං වෙලා .................

ආයේ jungkook ට jimin ළඟට ගන්න පුළුවන් වෙයිද .
Yoongi ට?
නැත්නම් seojoon ,bogum දෙන්න ඉක්මන් වෙයිද ?..........



My CEODonde viven las historias. Descúbrelo ahora