chapter 43

139 36 6
                                    

Next day morning

Jungkook pov

Minho මාමණ්ඩිය එන්න කිව්වට මොකද දැන් නම් පොඩි බයකුත් තියෙනවා .namjoon hyung කියපු විදිහට මෙයාලා තමයි korea වල ලොකුම mafia gang එක .park ලා .ශික් මගේ mini මැණික park කෙනෙක් කියලා හිතුවට කවුද හිතුවේ මෙච්චර ලොකු gang එකක් අයිති කෙනෙක් කියලා .බලහන්කො මගේ wife වගේ නෙමෙයි එයාගේ family එක නම් භයානකයි වගේ .මොනවා උනත් ඉක්මනට මගේ gukkiya කියපු විදිහට එයාට නංගි බබෙක් ගේන්න ඕනි

Yoongi pov

Jin hyung අද උදේ namjoon hyung ට කියලා තිබ්බ විදිහට නම් එයාලා අද park ගියාලු උදේම . හොඳ වෙලාවට uncle මාමණ්ඩි විතරක් ඉන්නේ .නැත්නම් අර වදුරු පැටව් දෙන්න inyeop ,solman දෙන්නත්. ඉන්නවනේ . ඉඳකින් උන් දෙන්නනම් අපිව කන්න ආපු උන් .හැබැයි කොල්ලො දෙන්න. අපේ tae ලාට පන ඇරලා වගේ

Namjoon pov.
😌😌😌😌😌 අපේ jungkook ,yoongi දෙන්නා බය වෙලාද මන්දා .මොනවා උනත් minho mafia කියලා අමතක කරන්න හොඳ නැහැ .




කට්ටිය ඔහොම හිත හිත ඉන්නකොට අපේ minho එතනට ආවා.

Minho
Ah පරක්කු උනාට sorry basement එකේ ඉඳන් එන්න පරක්කු උනා .දන්නවනේ දැන් කාලේ  එවුන්ට වද දෙනකන් කට අරින්නේ නැහැනේ

එකට නම් කොල්ලො තුන් දෙනාට කෙලත් හිර වුණා .මොනවා උනත් minho දාන්නව මේ කොල්ලො තුන් දෙනා එයාගේ mafia වැඩ ගැන දන්නවා කියලා

Minho

මන් එන්න කිව්වේ ........

Yoongi
අපේ wife ලා  දාලා යන්න නම් බැහැ

Minho
ඒක කරන්න නම් මන් මෙහෙම ගෙන්න ගෙන්න ඉන්නේ නැහැනේ . ඒක කරන විදි නම් ඕනි තරම් තියෙනවා .මන් එන්න කිව්වේ ඔයාලගේ marriage එක ගැන කතා කරන්න .

Namjoon

දැන් එතකොට uncle අපි marry කරණකන්  අපේ wife ලව හම්බෙන්නෙ නැතුව ඉන්න ඕනිද

Minho
මේකයි පුතා මන් සාම්ප්‍රදායික මිනිහෙක් නෙමෙයි .මුන් දෙන්නා ළමයි හැදුවටත් පස්සේ ආයේ ඉතිං මේ වෙන් කරලා වැඩක් තියනව ද .ඔයලත් අද ඉදලා මේ ගෙදරම ඉන්න oky

ඒ ටික ඇහුවා විතරයි කොල්ලො තුන් දෙනාගේ ඉහේ මල් පිපිලා

Namjoon thoughts
Aish jini බබා එක්ක මන් තනියම දැන්🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

Jungkook thoughts

Rooms soundproof ද දන්නේ නැහැ . ඒක වැඩක් නැහැ jin hyung ට
බබා බලාගන්න කියලා අද  රෑ jimini අල්ල ගන්න ඕනි😏😏😏😏😏😏😏

Yoongi thoughts
කෙල්ලෝ දෙන්න jin hyung ට දීලා .මගේ  බබාලා දෙන්න ඉල්ලුවා වගේ මල්ලි බබෙක් ගෙනත් දෙන්න එපැයි😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏














*දැන් ඉස්සරහ chapters වල 18+ ටිකක් ලියන්න බැලුවේ .මන් ඔව්වා සුපිරියටම ලියන්න දන්නේ නැහැ  හොඳේ 😁

My CEODonde viven las historias. Descúbrelo ahora