ඔන්න දැන් අපේ jimin වැඩ ඔක්කොම ඉවර වෙලා ගෙදර ඇවිල්ලා .ඒත් එයා අපේ jungkook දුන්න presentation එක හදනවා .දැන් නම් කොල්ලාට එපා වෙලා .කොටින්ම කියනවනම් jimin වැඩ Tae jimina ට රෑ කෑම කවනවා.
Tae
ඇත්තටම chim ඔයාගේ boss ගේ මොලේ අවුලක් .Jimin
.ඇයිTae
නැත්නම් ඔයාට මෙච්චර වැඩ කන්දක් දෙයිදJin
මට ඔය boss අහුවුණානම් මන් දන්නවා කරන දේඑහෙම කියලා jin එතනින් ගියා.ඒ ගියා විතරයි අපේ soulmates ලා දෙන්න
Vmin
හොඳ වෙලාවට අහුවුණේ නැත්තේ😁😅Jin room එකේ ඉඳන්
Eeei brats මට ඒක ඇහුණා.ඉක්මන්ට ඔව්ව ඉවර කරලා නිදා ගන්න ..
.
.
.
.
.
..
.
.
.
.
.
..
Time pass
Next day morningඊයේ රෑ වෙනකං jungkook ගේ වැඩේ කරලා අද jiminata වැඩිපුර නින්ද ගිහින් .කොල්ලා අද හොඳටම කලබලේ office එකට දුවන් එන්නේ .
Jenni
Jimini ඔයා ආව එක හොඳයි mr jeon ඔයාව ගොඩ වෙලාවක ඉඳන් හොයනවා .Jimin pov
Jiminaaa අද නම් ඔයා ඉදලා ඉවරයි .දැන් අපේ jimin හොඳටම බය වෙලා .දෙයියනේ කියලා
රස්සාවට එන්න ගත්තා විතරයි කොල්ලා පරක්කුයි 🥲
දැන් ඔන්න අපේ jimina කඩාගෙන බිඳගෙන jungkook ගේ office එකට ගියා .ah ගියා තමයි boss නැහැ පුටුව හිස් .Jimin pov
අහ් කෝ ඒ පාර mr jeon .මගේ ඔරලෝසුවේ වෙලාවත් වැරදිදඑහෙම හිතලා jimin watch එක දිහත් බලනවා .ඔන්න එතකොටම වගේ
Ah babyboy වේලාව හරි ඔයා පරක්කුයි .ආයේ බලන්න දෙයක් නැහැ
Jungkook එහෙම කියන්නේ jimin ගේ පිටිපස්සෙන් ඇවිත් කනට කරලා .දැන් jiminta jungkook ගේ උණුසුම හොදට දැනෙනවා .ඒ perfume සුවද jiminta හොදට දැනෙනවා .දැන් jimin හොඳටම රතු වෙලා .
Jungkook pov
අද මන් office එද්දී මගේ baby boy නැහැ .ඒ කියන්නේ එයා පරක්කුයි .මන් office එකෙන් එලියට ගිහින් ආයේ යද්දි මෙන්න මෙයා මගේ table එක ඉස්සරහින් හිටන් ඉන්නවා .aish ඒ figar එක .මන් එහෙමම එයාට නොදැනෙන්න එයාගේ පිටිපස්සට ගියා .aish ඒ stroberry perfume සුවද .ඒ මූන රතු කර ගන්න විදිහ ජිවිතේටම උනත් එයා ළග ඉන්න හිතෙනවා .ahhhhh මට ආදරේ හිතිලද .aish වෙන්න බැහැ .මන් කොහොමත් ඔව්ව විශ්වාස කරන්නේ නැහැ .අද රෑ club එකට යන්න ඕනිNo one pov
Jungkook එහෙමම එයා jimin ගැන හිතපු දේ හිතින් අයින් කර ගත්තා .මෙයා ඉතින් play boy නේJungkook
Babyboy ගිහින් meeting
Room එක ready කරන්නJungkook ඒක කිව්වෙත් jimin ගේ කනට කරලා .කොල්ලා හොඳටම රතු වෙලා .කොල්ලා ආයේ jungkook ගේ මූණවත් බලන්නේ නැතුව meeting room එකට ගියා .
Jungkook
😂😂😂cuteJk pov
අහ් මන් මොන එහෙකටද එයාට cute කියන්නේ .ahhh අද රෑ clubbing යන්නම ඕනිMeanwhile namjoon
මේ අතරේ අපේ namjoon modling company එකේ meeting එකකට ගිහින් .To be continued
YOU ARE READING
My CEO
FanfictionThis is story about young CEO and cute little boy (Language:sinhala ) Completed