Seoul
Jk roomHobi ගේ voice එක ඇහුණ ගමන් jin hobiii කියලා බෙරිහන් දුන්නා .jungkook එක්ක බිම ඉදගෙන හිටපු yoongi hobi ගේ නම ඇහුණා විතරයි ඇස් වල කදුළු පුරවන් jin දිහා බැලුවා .jungkook එයාගේ doe ඇස් වල කදුළු පුරවන් jin දිහා බලාගෙන ඉන්නවා .jin කාටවත් සද්ද කරන්න එපා කියලා call එක speaker phone දැම්මා .
Hobi :hyung 😭😭😭😭
(හොබි අඩනවා එයාට කතා කර ගන්නත් බැහැ.ගොඩක් කල් හිතේ හිර කරගෙන හිටපු දුකට hobi අඩනවා .හැබැයි අනිත් පැත්තෙන් අපේ yoongi අඩනවා සද්දේ ඇහෙන්නේ නැති වෙන්න කටින් අත වහගෙන .)
Jin: ඔයාලගේ hyung මතක් උනා එහෙනම් . මන් බලාගෙන හිටියා .කෝ දැන් අපේ Tae ,jimin දෙන්න අහ් hobi බබා
(Tae ,jimin දෙන්නගේ නම් කියද්දී jungkook ,yoongi දෙන්නගේ ඇස් දිලිසුනා .ඇත්තටම ඒ දෙන්නගේ ඇස් බලාපොරොත්තු වලින් පිරිලා )
Hobi : hyung අද මේ දැන් ටිකකට කලින් ඔයා ලස්සන දුවලා දෙන්නෙක්ටයි පුතෙකුටයි uncle කෙනෙක් උනා
( ඒක ඇහුණ විතරයි ඇස් වල කදුළු පුරවන් හිටපු jungkook ,yoongi දෙන්නගේ ඇස් වලින් කදුළු බේරෙනවා .හැබැයි ඒ සතුටු කදුළු )
Jin: yaa hobiyaaa .අපේ පැටව් තුන් දෙනා කොහොමද .මගේ jimin,tae දෙන්න .එයාලට කොහොමද
බබලා කොයි වගේද කියන්නකෝHobi: hyung අද මන් මගේ ජිවිතේ ගොඩක්ම බය උන දවස .ඒ දෙන්න මාව බය කළ .අපේ jimin ගේ heart එක නැවතුනා .මන් ඒ වෙලේ හොඳටම බය උනා .මට ඒ වෙලේ මන් ජිවිතේ මතක් කරන්නත් කැමති නැති දෙන්නෙක්ව (jk,yoongi)මට මතක් උනේ hyung 😭😭😭😭😭😭😭මට tae ට වගේම jimin ටත් ඒ අඩුව හැමදාම දැනුනා .jimin මේ මාස ගානටම jimin තනියම රෑට අඬන්නේ නැතිව හිටපු දවසක් නැහැ hyung.එයාගේ heart එක නතර වුණහම මන් බය උනා එයා එයාගේ පුංචි පුතා දාලා යයි කියලා .
Hyung ඔයා දන්නවද ආයේ jimin හුස්ම ගනිද්දී .doctor ඇවිත් මට කියද්දී මන් පුංචි දුවල දෙන්නෙක්ගෙ තාත්තා උනා කියද්දී මට පුදුම සතුටක් දැනුනේ .හැබැයි මාත් එක්ක ඒ සතුට බෙදා ගන්න අපිව එපා කියපු කෙනා ළග හිටියනං කියලා මට හිතුනා hyung .jimini ළග Mr jeon හිටියනං අද එයා සතුටු වෙයි කියලා මට හිතුනා .මන් එහෙම හිටපු එක වැරදිද hyung
Hobi ගේ මේ කතාව ඇහුවා විතරයි jungkook ට දැනුනේ එයාගේ පපුවට කවුරු හරි පිහියකින් අයිනව වගේ .yoongi එයාගේ පපුව අල්ලගෙන අඩනවා .මේ වෙලාවේ namjoon ගේ ඇස් වලත් කදුළු .
Jin: hobiya ඔයා වැරදි නැහැ තේරුනාද.අද ඉඳන් ඔයාගේ ඕනිම දේකට මන් ඉන්නවා .hyung ට call කරන්න තේරුණා ද
ආයේ ඔයාලා එනකන් මන් බලාගෙන ඉන්නවාHobi: hyung ඔයා දන්නවද අපේ jimin ගේ බබා Mr jeon වගේ එයාට ලස්සන doe ඇස් දෙකක් තියනවා .අපේ දුවල දෙන්න හරියට පූස් පැටව් වගේ .hyung මන් එයාලට names වත් දාන්න හිතුවේ නැහැ .ඔයා මට කියනවද බබලා තුන් දෙනාට ලස්සන නම් තුනක් .අනික අපි දැන්ම korea එන්නේ නැහැ hyung .ජිවිතේ අලුතින් පටන් ගන්නවා .ආයේ තනියම නැගිටින්න ඕනි . ඒක නිසා එන්න ටිකක් කල් යයි .
Jin:හරි මන් අපේ බබලා තුන් දෙනාට ලස්සන නම් තුනක් කියන්නම් .ඒ වගේම ඕනිම වෙලාවක මට call කරන්න .මට අපේ බබලා ගේ photos ටිකකුත් එවන්න.මන් ඔයාලා ට පොරොන්දු උනා වගේම ඔයාලා හොයාගෙන එන්නේ නෑ .හැබැයි මට call කරන්න
Hobi: oky hyung
මන් ආයේ ඉක්මනට කතා කරන්නම්එහෙම කියලා hobi phone එක තියපු ගමන්ම jin jungkook දිහා බලලා එක ප්‍රශ්ණයයි ඇහුවේ
Jin
ආයෙත් මැරෙන්න ඕනිදJungkook
නැහැ hyung මන් එයාලා එනකන් බලාගෙන ඉන්නවා .මන් එයාලා වෙනුවෙන් ඉන්නවා .මගේ පවුල වෙනුවෙන්Jin
Yoongi?
Yoongi
මාත් ඉන්නවා .මගේ පවුල වෙනුවෙන් මන් බලන් ඉන්නවා
Jin
මේ මන් දෙනා last chance එක
Got itJungkook and yoongi
Yea hyung
Jungkook pov
Jimini ඔයා මගේ පුතා අරන් එනකන් මන් බලන් ඉන්නවා කොච්චර කල් ගියත් බලන් ඉන්නවා .මගේ හිත කොච්චර රිදුනත් දුර ඉඳන් මන් ඔයා දිහන් බලාගෙන ඉන්නවා .ලඟට එනකන්
After 6 months
USA
? Woow nice
? Cool
? Why are they so hot
Seoul
? Woow their colabaration
? Woow
?threes handsome in same company
? I can die for our World wide handsome
......
YOU ARE READING
My CEO
FanfictionThis is story about young CEO and cute little boy (Language:sinhala ) Completed