"හලෝ බේබී...ආ යූ බිසී..? අද මාත් එක්ක ශොපින් යන්න එන්න පුළුවන් ද..?"
"අනේ ඒන්ජල්...අද මං පොඩ්ඩක් බිසී...අලුත් ප්‍රොජෙක්ට් එකක ඉන්නෙ මේ ටිකේ...ඔයාට ජන්කුක් එක්ක යන්න පුළුවන් ද...?"
"අහ් හරි සූ...ඩෝන්ට් වොරි..මං ජන්කුක් එක්ක යන්නම්...ඔයා වැඩ ටික කරගන්න...හ්ම්"
"හරි ඔයා ගිහින් ඇවිත් ටෙක්ස්ට් එකක් දාන්නකො...පරිස්සමෙන් යන්න..ලව් යූ ඒනජල්... "
"යූ ටූ බේබී.."
හෝසෙයොක් ෆෝන් විසන්ධි කරලා මේසය මතට විසි කලේ දිගු සුසුමක් හෙලමින්...
"මං වෙනුවෙන් කාලය නැති තරමටම එයා බිසී වෙලා ද දැන්..."
"එහෙම නැතුව ඇති...එයා ඇත්තටම බිසී ඇති නැත්තං කවදාවත් එයා බෑ කියන්නේ නැනේ.."
"මං හිතනවා වැඩියි ඒකයි මේ හැමදේම..."
"ජන්කුක්ට මැසෙජ් එකක් දාන්න ඕන..."
හෝසෙයොක් ටිකක් වෙලා තමන් එක්කම තර්ක කර කර ඉදලා මේසය මතට විසි කරපු ෆෝන් එක ආයෙත් අතට ගත්තා..
"කූ...?"
"ඕ කියන්න හෝසූ.."
"වැඩක් නැත්තං මාත් එක්ක අද ශොපින් යන් ද ?""මොකෝ උබේ ප්‍රේම කුරුල්ලා නැද්ද අද ?😁"
"🙂🙂🙂🙂""මට දවල් මීටින්ග් එකක් නන් තියෙනවා..කමක් නෑ ඒක important එකක් නෙවෙයි...මං එන්නම් යන්න..."
"එහෙනන් 1.00 වෙද්දී ලෑස්ති වෙලා ඉන්න..."
"ඕකේ කූ...😉😚"හෝසෙයොක් ෆෝන් චාජර් එකට ගහලා ක්ලොසෙට් ගාවට ආවේ ඇදුමක් හොයාගන්න...ලා දම් පාට හුඩි එකයි සුදු පාට ශෝට් එකයි බ්ලැක් කලර් සයිඩ් බෑග් එකයි තෝරලා ඇද උඩින් තියලා හෝසෙයොක් වෝශ් රූම් එකට දිව්වේ ඒ වෙද්දි 12.15ත් පහුවෙලා නිසා...
.
.
."සොරි කූ පොඩ්ඩක් පරක්කු උනා.."
"ඉට්ස් ඕකේ හෝසූ..."
ජන්කුක් හෝසෙයොක්වත් දාන් ටවුන් එක පැත්තට ඩ්‍රයිව් කලා...
"අපි ඉස්සෙල්ලාම කොහෙටද යන්නෙ දැන්.."
"ABCD ශොපින් මෝල් එකට යමු...😑"
"හෝසූ මොකක් හරි ප්‍රශ්නයක් ද..? ඇයි මූඩ් අවුල් ගිහින්..."
කතාවෙන්ම හෝසෙයොක්ගෙ වෙනස අදුනගත්ත ජන්කුක් ඩ්‍රයිව් කරමින්ම හෝසෙයොක්ගෙ නලලට වැටුන හිස්කෙස් හදමින් විමසුවා...
"අනේ මන්ද කූ...මගෙ හිතට හරි නැ...කවදාවත් නැතුව සුගා අද මං එක්ක ශොපින් යන්න බෑ කිව්වා..."
"ඒ මොකෝ..?"
"අලුත් ප්‍රොජෙක්ට් එකක වැඩ නිසා බිසී ලූ.."
"අයියෝ ඉතින් ඕකෙ ඔච්චර හිතන්න දෙයක් තියෙනවා ද ? එයාට වැඩක් ඇති නැත්තං එයා කීයටවත් නෑවිත් ඉන්නෙ නෑනෙ ඔයා එක්ක.."
"ඒත්...අනේ මන්දා..."
"අනේ මේ හෝසූ..බොරු විකාර හිත අස්සෙ දාන් නැති ප්‍රශ්න හිතින් හදන් විදවන්න එපා ළමයෝ..."
"හ්ම්ම්ම්..."
හෝසෙයොක් බොරුවට හිනාවෙලා ශටර් එකෙන් එලිය බලාගද්දි ජන්කුක් වෙහිකන් එකේ හෝසෙයොක් ආසම සෝන්ග් එක ප්ලේ කලේ හෝසෙයොක්ගෙ හිත වෙන පැත්තකට යොමු කරන්න හිතාගෙන...
- YO -
💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
Hi Diamonds 💎 ,
අලුත් එකක්...කොහොමද කියලා කමෙන්ට් කරන්න...
honey එක එක්කම මේකත් ටික ටික දෙන්නම්..මේක නන් ගොඩක් දිගට යන එකක් නැ...බලමුකෝBye...❤️