"එතකොට උබ සිරාවටම යන්නැද්ද..."
"බෑ බන්..කම්මැලි..අනික සුගාත් එන්නෙ පුළුවන් උනොත් කිව්වා.."
"ඒකත් එහෙමද..? ඒත් අපිට ෆ්ලයිට් එකට තව පැය 2ක්ම තියෙනවා...මං නන් කියන්නේ ඒ අතරෙ අපි පොඩ්ඩක් එතනට ඔලුව දාලා එමු කියලා...අනික උබට ස්පෙශලි ඉන්වයිට් කරපු නිසා ඔහොම නොගිහින් ඉන්න එපා මනුස්සයෝ..."
"උබට යන්න ඕන ද දැන්..හරි එහෙනන් යමන්කො...ආයෙ ඉක්මනට එමු ෆ්ලයිට් එක මිස් කරගන්න බැ..."
හෝසෙයොක් කැමැත්ත ප්‍රකාශ කල නිසා ජන්කුක් වෙහිකල් එක පාටි එක තියෙන හොටෙල් එක පැත්තට ධාවනය කලා...
"යන්..."
විනාඩි කීපයකින් පස්සෙ ජන්කුක් වෙහිකල් එක නතර කලේ තරු පන්තියේ හෝටෙල් එකක් ඉදිරියේ..
හෝසෙයොක් වෙහිකල් එකෙන් බැහැලා ජන්කුක් එක්කම පාටි එක තිබ්බ හෝල් එකට ආවා..ප්‍රසිද්ධ බිස්නස්මන් කෙනෙක්ගෙ පාටි එකක් නිසා කොරියාවේ වගෙම ලොව පුරා ප්‍රසිද්ධ පුද්ගලයෝ ගොඩක් පාටි එකට ඇවිත් හිටියා.."හලෝ මිස්ට ජියොන්...🤝"
"හලෝ මිස්ට පාර්ක්...😁🤝"
මිස්ට පාර්ක් ජන්කුක්ට අතට අත දීල පිලි අරන් ඊටපස්සෙ හැරුනෙ හෝසෙයොක්ගෙ දිහාට...
"හලෝ මිස්ට ජන්ග්...කොහොමද ඉතින්...😁🤝"
"හොදින් ඉන්නවා මිස්ට පාර්ක්...😁🤝"
"මං සැකෙන් හිටියේ ඔයා එන්නෙ නැති වෙයි කියලා...😅"
"මං නෑවිත් ඉන්න තමා හිටියේ මිස්ට පාර්ක්...මං අද රෑ ඇමරිකා යනවා අනිද්දා ග්‍රැමී එකට...තව පැය 2කින් ෆ්ලයිට් එක... "
"ඔහ්...එහෙමද...මිස්ට ජියොනුත් යනවාද...?"
"අහ් ඔව් එයත් යනවා...😁"
"එහෙනන් අපි ඉක්මනට ඇතුලට යන්...මට ඉන්නවා කෙනෙක් ඔයාට පෙන්නන්න...එයා ඔයාට කොච්චර කැමති ද කියනවා නන් ඔන්න ගිය මාසෙ ඉදන් මින් එන්ටර්ටේන්ට්මන්ට් එකට ජොයින් උනා ඩාන්සර් කෙනෙක් වෙන්න...එතකොට ඔයාව ෆිල්ඩ් එකෙදි දකින්න පුළුවන් කියලා..එයා හරි ආසවෙන් ඉන්නෙ ඔයාව දකින්න...ඔයා පාටි එනවා කිව්වමත් එයා ගොඩක් සතුටු උනා.."
මිස්ට පාර්ක් හෝසෙයොක්වත් අතින් අල්ලන් හෝල් එකෙ එහා කොනට යමින් හිටියේ..ජන්කුකත් හෝසෙයොක්ගෙ පස්සෙන්ම ඒ පැත්තට ආවා..
"පුතා මේ...ඔයා ආසම කෙනෙක් මං එක්කන් ආවා.."
මිස්ට පාර්ක් කොනෙ ටේබල් එකට ඇවිත් ඒකෙ හෝසෙයොක්ලට පිටුපාලා වාඩිවෙලා හිටිය කතා කරමින් හිටිය කොල්ලො දෙන්නාගෙන් එක්කෙනෙක්ට කතා කලේ හෝසෙයොක්වත් පෙන්නමින්...
"වාව්...ජේහෝප්..."
කොල්ලා හෝසෙයොක්ව දැක්ක ගමන් සතුටින් කැගැහුවා...ඒ සද්දෙට ද මන්දා එයාගෙ එහාපැත්තෙ හිටිය කොල්ලා එකපාරටම හෝසෙයොක්ලා දිහා බැලුවා...
"ඔයා....🙂"
"අදුරගන්න අමාරුද...😒"
"ඔයාල කලින් අදුරනවාද..?"
මිස්ට පාක්ගෙ පුතාගෙ යාලුවා හෝසෙයොක් එක්ක හොදට කතා කරනවා දැක්කාම මිස්ට පාර්ක් කතා කලේ ටිකක් විස්මයෙන් වගෙ...
"අහ් ඔව් මිස්ට පාර්ක්.."
"එහෙනන් කොච්චර හොදද මිස්ට ජන්ග්...එයාව ඇදුරුවට මෙයාව දන්නෙ නෑනෙ..මේ ඉන්නෙ මගෙ පුතා...පාර්ක් ජිමින්..."
මිස්ට පාර්ක් එයා ලග හිටිය ලස්සන පිරිමි ලමයව පෙන්වද්දී එයා දත් ඔක්කොම පෙන්නලා හෝසෙයොක් එක්ක හිනාවුනා..
"මේ එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් මින් යුන්ගි...ඔයා දන්නවා ඇතිනෙ එයාව..."
මිස්ට පාර්ක් එහෙම කියලා ජිමින්ගෙ එහාපැත්තෙ හිටිය සුගාව පෙන්නද්දි හෝසෙයොක් අඩි දෙකතුනක් පිටිපස්සට විසි උනෙ ඉබේම වගෙ...සුගාගෙ නන් ඉහෙන් කනෙන් දාඩිය දාලා...හරියට පොලිසියට අහූඋන සැකකාරයෙක් වගෙ...සුගාගෙ මුහුන දකිද්දි හෝසෙයොක්ට අතමිට මෙල උනෙ ඉබේමයි...
හෝසෙයොක්ගෙ කලබලකාරී බව දැක්ක නිසාද මන්දා ජන්කුක් ඉක්මනට හෝසෙයොක්ගෙ අතින් අල්ලගත්තෙ එයා තනිවෙලා නැ කියලා දැනෙන්න ඕන නිසා...- YO -
💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
Hi Diamonds 💎 ,
අලුත් ප්‍රොජෙක්ට් එකට බිසි වෙච්ච අයගෙ වැඩ දැක්කානෙ...😅
අද හරි මහන්සි දවසක්...
ඔයාලා මට දෙන ආදරේ මදි පෙන්ස්...මං ට්‍රිප් එකක් ආව අස්සෙත් අප්ඩේට් දුන්නා..කමක් නැ මං ආදරේයි නෙ...😌💕❤️ඉක්මනට හම්බෙමු...
Bye...❤️