සාම්ප්රදායික විය යුතු,
සාම්ප්රදායික විය නොහැකි තරුණයෙක්...
"Sir may I come in?"
"Yeah!.. sure"
හෙට වැඩ වලට ඕනෙම කරන files වගයක් laptop එකෙන් check කර ඉද්දි මගේ office room එකට එන්න අවේ මන් ගණන් ගන්නෙම නැති චරිතයක්..
"Sir මම මේ files ටික ඔක්කොම clear කරා. Sir බලලා sign කරන්න.."
හැට හතර මායම් ටික ඔක්කොම දාල ඒක කියද්දී නං හිතත් එක්ක පිස්සු වැටෙනවා..
"ඔක්කොම double check කරානේ..."
'මේකි මන් මේක බලනකන් බඹර චක්කරේ වගේ ඇඹරෙන්න ගන්නේ මොකෝ..'
මම එහෙම හිතනවත් එක්කම මට හිත යටින් අමුතුම හැගීමක් දළුදාගෙන ආව. කොච්චර මම මෙයාව ගණන් නොගත්තත් ඉවසන්න බැරි වෙන්නම වගේ ගින්දරක් දෙයක් මට දැනුනා.. මේ ඉන්නේ මගේ personal assistant උනාට, පුදුම මායම් ටිකක් තියෙන්නේ මාව දැක්කම. Office එකේ හැමෝම කියනවා වගේ මටත් තේරෙනවා ඉතින් මොකටද මෙච්චර මායම් කියලා. මොනවා උනත් මම boss. ඒ නම්බුව තියාගෙන ඉන්න එක මගේ වගකීමක්. ඒත්..."නිමාෂි, අද ඔයාට late වෙන්නේ නැත්තන් අපි café යමුද?"
"Ok sir, මට පුළුවන්.."
මේකි එහෙමත් කියාගෙන, ඒකිගේ ඔක්කොම plans සාර්ථකයි වගේ හිනාවකුත් දාගෙන යන්න හැදුවත් ආයෙත් මගේ ඉවසීමේ සීමාව පනින්න ඔන්න මෙන්න කියල මට තේරුනා. දැන් කොහොමත් රෑ 8.30ත් පහු වෙලා හින්දා office එකේ ඉන්නේ අපි දෙන්නා විතරයි. ඉතින් නිමාෂි යන්න හදද්දිම මම එයාගේ අතින් ඇදල ගන්න ගමන්, මමත් මගේ පුටුවෙන් නැගිට්ටුනා... මගේ හැඩි දැඩි ශරීරයත් එක්ක නිමාෂිට ඔට්ටු වෙන්න බැරි වෙන්න ඇති.
රාගෙන්, මහන්සියෙන්, දුකෙන් මත් වෙලා හිටිය මට ඒ අවස්තාව බඩගින්නේ හිටිය රාක්ෂයෙක්ට ගොදුරක් ලැබුනා වගේ. මොහොතින් මොහොත නිමෂිත් රාගෙන් මත් වෙනවත් එක්ක, වෙන්න ඕනේ හැම දෙයක්ම එතන සිද්ධ උනා කියන එක රහසක් නෙමෙයි. මොකද නිමාෂි මේ දේට කිසිම අකමැත්තක් නැහැ කියන්න මම හොදාකාරවම දන්නවා.
අපි එහෙම ඉන්න තැන, කරන දේවල් ඔක්කොම අමතක කරලා වගේම හැම සීමාවක්ම ඉක්මවල, විදීමක් නැති රාගෙක පැටලුනා.. ඒත් එක්කම වෙන්න ඕනේ ඔක්කොම වගේ වෙලා ඉවර වෙද්දීම අපි දෙන්නම හොඳ සිහියට අවේ office එක ඇතුලෙන් මොකක්ද වැටෙනවා වගේ සද්දයක් ආව හින්දයි. ඒ සද්දේ එක්කම මාත් තිගැස්සුනා වගේම නිමාෂි ගොඩක් බය උනා කියල මම දැක්කා. වෙලාව 9.30ත් පහු වෙලා.. ඉතින් ඉක්මනට මම මගේ ඇදුම් ටිකත් පිළිවෙලක් කරගෙන මගේ office room එකෙන් එලියට ආවේ සද්දේ ඇහුන පැත්තට යන්න..

YOU ARE READING
ද්වී...
Romanceආදරේට ආදරෙන් ජිවත් වෙන්න අහිංසක කොල්ලෙක්ගෙයි, ඒ ආදරේට වශී උනත්, ජිවිතේ හරි තීරණයක් නැති කම හින්ද අසරණ වෙච්ච කොල්ලෙක්ගෙයි ජිවිත කතාවක්... සාම්ප්රදායික විය යුතු, සාම්ප්රදායික විය නොහැකි ඔහුගේ කතාව... ද්වී... (2022)