Chapter 11

1.9K 394 277
                                    

¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿••••••••••••••••••••••••••••••••••••••••••••••••••______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿
••••••••••••••••••••••••••••••••••••••••••••••••••
______________________________________

Junghiගේ බලකිරීම, ටේහ්‍යුන්ග්ගේ eommaගේ ඉල්ලීම හින්දම ටේහ්‍යුන්ග් , junghi එක්ක marrage එක ගෙන කතා කර ගන්න යන්න එකග උනා.
අවසානේ , ටේහ්‍යුන්ග් junghi එක්ක එලියට ගියා.

TH-" තවත් මට කතා කරන්න දෙයක් නෑ junghi.... sorry මං මේකට කැමති නෑ "

Jh-" මං දන්නවා... ඒත්... ඔප්පා ඔයා කරන්නේ වැරදි දෙයක් "

TH-" මොකද්ද ? "

Jh-" ඔයාට මේ තත්වෙට එන්න උදව් කරේ මගෙ dada, ඔයාගේ eomma හැමදාම ඔයාගෙන අඩම්බරයෙන් කියනවා... ඒත්... ඔයා මේ කරන වැඩ ගොඩක් වැරදී... ඔයා ගෙන එයාලා දුක් වෙයි..... "

TH-" මොකද්ද කියන්නේ ... තේරෙන්න කියන්න "

Jh-" මං මෝඩයෙක් නෙමේ. ඔයාගෙයි , ජන්කුක්ගෙයි සම්බන්දේ මං දන්නවා.
තේරෙන් නැද්ද එයාට අවුරුදු 16යි.
එයා පොඩි ලමයෙක්... ඒත්... ඒත් ඔයා.
Shit ඔප්පා... ඔයා මේ වගේ පහත් වැඩක් කරයි කියලා හිතුවේ නෑ...
ඔයා ඔයාගේ මැරුණ අප්පටත් ලැජ්ජා කරනවා. අපේ dada මේක දැන~~"

TH-" මං ඒක jin uncleට හරි වයස ආවම තේරුම් කරන්නම්. මං දන්නවා ජන්කුක් තවම පොඩී... ඒත්, ජන්කුක් හරි වයසට ආවම මං කොහොම හරි මේකට අවසර ගන්නවා... "

Jh-" හරි වයස ? හහ්... එතකොට ඔයා marry කරලා දරුවොත් ඉන්න කාලේ "

TH-" මගෙ වයස ගෙන ඔයා වද වෙන්න එපා... මොකද මං ඒක ගෙන බලා ගන්නම් junghi. "

Jh-" ඒත්  ඔයා දන්නවද ඒ ලමයා තවම පොඩි වැඩී මේ වගේ දේකට "

Junghi හිනාවෙලා එයාගේ අතේ තිබ්බ phone එකේ video එකක් play කරා.

Mystery Where stories live. Discover now