Chapter 21

1.7K 347 164
                                    

¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿•••••••••••••••••••••••••••••••••••••••••••••••••______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿
•••••••••••••••••••••••••••••••••••••••••••••••••
______________________________________

( please pressure ගන්න එපා 🥺)

Jk-" Junghi .... බෑ.... දැනටමත් හොදටම පරක්කු වෙලා තියෙන්නේ....තවත් බෑ....
මට දැං ගෙදර යන්න ඕනේ.... "

ජන්කුක් , junghi හිටියේ ගෙදරට එන ගමන්. එයාලා පැය ගානක් තිසේ එනවා. ජිමින්, eunwoo දෙන්නා එයාලගේ ගෙදර යන්න පිටත් උනා.
Junghi, ජන්කුක් taxi එකක මග එන ගමන් හිටියේ... ඒත්.... junghi , කිසිම හේතුවක් නොකියා එක පාරම අඩන්න ගත්තා.
එයාට club එකට යන්න ඕනේ කිව්වා.

ඒත් ජන්කුක්ට ඕන උනේ ගෙදර යන්න. මොකද ඒ ටේහ්‍යුන්ග් ..... එයා ටේහ්‍යුන්ග් හම්බෙන්න ගොඩක් නොඉවසිල්ලෙන් ඉන්නේ. මොකද දවස් තුනක් තිස්සේ දැක්කෙවත් නෑ.

Jh-" please ..... මට බෑ..... "

Jk-" junghi විකාර කියවන්න එපා... දැං ටේහ්‍යුන්ග්ගී හ්‍යුන්ග් අපි එනකන් බලන් ඇති."

Jh-" මට ඒ බොරුකාරයගේ මූනවත් බලන්න ඕන් නෑ.... *sigh* ජන්කුකී.... එයා කැමති අපි දෙන්නා නැති තරමට... එයාට එතකොට නිදහසෙ ඕන දෙයක් කරන්න පුලුවන් "

Junghi කතා කරේ නිවුනු කටහඩින් උනත් ඇස් වල කදුලු බේරෙන්න ගත්තා.

Jh-" එයා අපි දෙන්නගෙන් කාටවත් මේ වෙනකන් call කරේ නෑ.... මං අද office එකට කතා කරා...
එතකොට.... "

Junghi අඩන්න ගත්තා.....

Jk-" ඇයි.... මොකද ? Junghi කියන්න "

Junghi , වාහනේ taxi driver දිහා බැලුවා.

Jh-" ජන්කුකී..... අපිට විනාඩි 15කට එලියට යන්න පුලුවන්ද ... මං ඔයාට ඇත්ත කියන්නම් "

Jk-" junghi ඒත්~~~"

Jh-" please .... විනාඩි 15යි "

ජන්කුක් ඔලුව වැනුවා.

Mystery Where stories live. Discover now