Chapter 14

2.1K 397 216
                                    

¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿•••••••••••••••••••••••••••••••••••••••••••••••••______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿
•••••••••••••••••••••••••••••••••••••••••••••••••
______________________________________

ජන්කුක්ගේ කම්මුල් වලට අමුතු කිතියක් එක්කම සීතලක් දැනුනා. ජන්කුක් ඇස් අරිනකොට දැක්කේ ටේහ්‍යුන්ග් , එයාගේ කම්මුල සිප ගන්නවා. ජන්කුක් ගැස්සිලා නැගිට්ටා.

TH-" good morning baby...... "

Jk-" මො-කද්ද ,කරන්නේ.... "

TH-" මං වැඩට යන්න කලින් මගෙ babyව බලලා යන්න ආවා..... "

Jk-" Get out...... "

TH-" ඇයි.... මං එලියට යන්නේ, baby.. දැං ඔක්කොම හරි. දැං baby හරි වයසට ඇවිත්... මට දැං බය වෙන්න හේතුවක් නෑ.... අපිට එකට ඉන්න පුලුවන් ජීවිත කාලෙම..... "

Jk-" හහ් .. තවත් මං රැවටෙන් නෑ. එක පාරකුත් මං රැවටුනා. ජීවිත කාලෙම ඔයා වගේ බොරු කාරයෙක් එක්ක ඉන්නවට වඩා හොදා~~~"

TH-" baby මං බොරු කරේ නෑ... මං ඇත්තටම ඔයාට ආදරේ කරා.
මට ඇත්තටම ඔයා එක්ක ඉන්න ඕන උනා. ඒ වෙලාවේ මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.... තවමත් තේරෙන් නැද්ද මට ඒ වෙලාවේ ඒ ගන්න තිබ්බ හොදම තීරනේ ඒක කියලා "

Jk-" හොදම තීරනේ මගෙන් ප්‍රයෝජන අරන්, junghiව marry කරපු එකද ?
ඔයාට මගෙන් ඕන උනේ sex විතරයි "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ උරහිස් වලින් තදින් ඇල්ලුවා.

TH-" හිතන්නේ jungji marry කරේ එතකොට ආදරේ හින්දා කියලද ? "

Jk-" නෑ.... ඔයාට දරුවෝ ඕන උනා . ඔයා ඒකයි.... ඒකයි junghi marry කරේ "

TH-" FUCK ! "

ටේහ්‍යුන්ග් හයියෙන් drawer එකට පයින් ගැහුවේ ඒක උඩ තිබ්බ බඩු බිම සීසීකඩ විසිරිලා යද්දී.

Mystery Where stories live. Discover now