Chapter 18

2.2K 381 149
                                    

¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿••••••••••••••••••••••••••••••••••••••••••••••••••______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿
••••••••••••••••••••••••••••••••••••••••••••••••••
______________________________________

අද sunday එක. අද ටේහ්‍යුන්ග් , ජන්කුක් දෙන්නා ගෙදර තනියෙන් ඉන්නේ. Mrs.kim, junghi දෙන්නා අද උදේම shopping ගියා.  Mrs.kim ටේහ්‍යුන්ග්ට shopping යන්න එන්න කියල කොච්චර බල කරත් ටේහ්‍යුන්ග් යන්න අකමැති උනා.

ටේහ්‍යුන්ග් , ජන්කුක් දෙන්නා එයාලා shopping ගිහින් එනකොට කන්න උයලා තියන්නම් කියලා ගෙදර නතර උනත් ටේහ්‍යුන්ග්ට හරියට කෑම හදන්න තේරෙන් නෑ.ඉතින් ජන්කුක් තමා කෑම හදන්නේ. ඒත් ටේහ්‍යුන්ග්ට පාලු ගෙදර ඒ දෙන්නා තනියෙන් ඉද්දි ජන්කුක්ට උයන්න දෙන්න තරම් මූඩ් එකක් තිබ්බේ නෑ....

Jk-" අහ්..... daddy~~~~ නවත්ත-න්න "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ පිටපස්සෙන් හිටගෙන ඉනෙන් බදාගෙන බෙල්ලට soft kiss කිහිපයක් දුන්නා. ජන්කුක් හිටියේ kitchen එකේ කෑම හදන ගමන්.

TH-" baby මං ඔයාට උදව් කරනවා "

Jk-" stop daddy ..... mrs.kim , junghi මෙ වෙනකොට එනවත් ඇති.... තවම කන්න කිසිම දෙයක් හදලා නෑ... දැංවත් මට කෑම හදන්න දෙන්න....."

TH-" ඇයි baby අපි pan cake හැදුවේ "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව පිටපස්සෙන් තදින් බදා ගත්තේ ජන්කුක්ගේ ඇගට හොදින්ම හේත්තු වෙන ගමන්...

Jk-" හැදුවා ? Daddy .... බලන්න ඒවා කාටවත් කන්න පුලුවන්ද ? ඔක්කොම පිච්චිලා ... "

TH-" ඒක... එච්චරටම අවුලක්~~~"

Jk-" ඒක අවුල්... කාටවත් කන්න බෑ. බලන්න daddy කොහොමද කවුරුත් මේ වගේ පිච්චුන ඒවා කන්නේ ? මේක පිච්චුනේ ඔයා හින්දා ... "

TH-" මං ... ? හහ් මං මොකද කරේ "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ මූන එයාගේ මූන පැත්තට හැරෙව්වා .

Mystery Where stories live. Discover now