¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿
••••••••••••••••••••••••••••••••••••••••••••••••
_____________________________________කෑම මේසේ සිද්ද උන රණ්ඩුවෙන් පස්සේ junghi කාමරේට ගියේ ඇස් වල කදුලු පිහදාන ගමන්.
Junghiට වචනෙන් කියන්න බැරි දුකක් දැනුනේ.
එයා හිතුවේ නෑ ටේහ්‍යුන්ග් ඒ දේට එච්චර කේන්ති ගනී කියලා. Junghi කාමරේට ගිහින් අඩන්න ගත්තා.එයා ටේහ්‍යුන්ග්ට ආදරෙයි. එයා කැමති නෑ ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා මෙහෙම බලනවට , හැමවෙලේම එයා ජන්කුක් ගෙන අවදානෙ දෙනවට. ඇත්තටම junghi , ජන්කුක්ට ආදරෙයි . මොකද jin නැති උනාට පස්සේ එයා ගෙන පොඩ්ඩක් හරි හොයලා බලන කෙනෙක්ට ඉන්නේ ජන්කුක් , mrs.kim විතරයි.
එයා කැමතී ජන්කුක් එයා ලගින් ඉන්නවට ඒත් එයා කැමති නෑ හැමවෙලේම ටේහ්‍යුන්ග්ගේ අවදානේ ජන්කුක් ඉන්න පැත්තට යොමු වෙනවට. ඒකයි එයාට ජන්කුක්ව ඉක්මනින් UK වලට යවන්න උවමනාව තිබ්බේ.Junghi පැයකටත් වැඩියෙන් කල්පනා කරේ ඒ ගෙන.
……………………………………………………
~ Junghi p.o.v~
ඒත් මං වැරදි . ඔව් ඔප්පා මට බැන්න එක සාධාරණයි . මං ජන්කුකීට එහෙම යන දවසක් අහ අහ කරදර කරපු එක වැරදී . එයා මෙහෙ හිටියට කමක් නෑ. ටේහ්‍යුන්ග් ඔප්පා තවම ජන්කුකීට කැමතී වගේ උනත් මට මගෙ ජන්කුකී විශ්වාසයි . එයා එහෙම කරන එකක් නෑ.
එයා ආයේ ඉස්සර කරපු දේවල් කරන එකක් නෑ.එයාගේ හිත රිදුනද දන් නෑ. එයාගෙන් ආයේ UK යන්න අහපු එකට එයාගේ හිත රිදුනද දන් නෑ.
ශිට් මං වගේ සහෝදරියක්... මං යන්න ඕනේ ජන්කුකීගෙන් සමාව ගන්න.මං ඉක්මනින් bathroom එකට ගිහින් මූන හෝද ගත්තා . මොකද ආයේ fresh වෙලා එන්න ඕනේ. නැත්තන් මං ඇඩුවා කියලා ජන්කුකී දැනගනී.
එයාගේ හිත රිදෙයි එයා හින්දා මට අඩන්න උනා කියලා.
YOU ARE READING
Mystery
Fanfictionඇයි මං ඔයාට වඩා ගොඩක් කලින් මේ ලෝකෙට ආවේ.... ඇයි දෙවියෝ මාව ඔයා එක්කම මේ ලෝකෙට එව්වේ නැත්තේ.... අපි දෙන්නම එකට මේ ලෝකෙට ආවා නම් ... එහෙම උනා නම් අපේ කතාව ' අභිරහසක් ' නොවෙන්න තිබ්බා.