¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿
•••••••••••••••••••••••••••••••••••••••••••••••••
______________________________________TH-" Gowd...... මගෙ baby... ඇතුලට වෙලා හොදින් ඉන්නවද ..... ම්ම්ම්ම්...... dadaට පයින් ගහන්න....ම්ම්ම්ම්ම්.... කෝ....... "
ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ බඩට කන තියලා මිමිණුවා.
ම්ම්ම්.... ඔව් දැං ඒ දෙන්නා ඉන්නේ එක apartment එකක. ටේහ්‍යුන්ග් ජන්කුක් වැරදි වැටහීම නැති කරන් දැනට සති තුනකට වැඩි. දැං මාසෙකට කිට්ටු වෙන්න එනවා ඒ දෙන්නා ඉන්නේ එක ගෙදර. උදේට ජන්කුක් සමහර දවස් වලට ටේහ්‍යුන්ග් එක්ක ඔෆිස් යනවා, ගිහින් හවස එනවා ඇවිත් උයනවා කනවා නිදියනවා.ඒ වගේම කලින් එන දවස් වලට ඇවිදින්න යනවා, film බලනවා, dinner out වලට යනවා, gamming cafe වලට යනවා. හරිම නිදහස් ජීවිතේ...
හිනාවෙලා , සතුටින් ඉන්නවා. කෙටියෙන්ම කිව්වොත් stressless ජීවිතයක් ගෙවන්නේ. හැමදේම සාමාන්‍යයි .ඒත් ඒ අතර දවසක් දෙකක් ජන්කුක් junhi බලන්න ගියා. Junghi දැං හිත හදන් ඉවරයි. එයා වෙන ජීවිතයක් ගෙවන්න තීරණේ කරලා. ජන්කුක්ට එයාට අයිති දේ දෙන්න තීරණේ කරලා. මේ සතිය ඇතුලත් junghi සම්පූර්ණ කරපු divorce එක දෙනවා. Junghi ඒක ගෙනත් දෙන්නම් කියලා ජන්කුක්ට කිව්වා. ජන්කුක්ට දුකයි, ඒත් කරන්න දෙයක් නෑ. එයාට ටේහ්‍යුන්ග්ව අත අරින්න බෑ.
මේ අතර ටේහ්‍යුන්ග් එක දවසක් රෑ ලොකු suprise එකක් කරා. එයා ජන්කුක්ට marry කරන්න propose කරා. ජන්කුක් දෙපාරක් නොහිතා marry කරන්න කැමති උනා. ඒත් ටේහ්‍යුන්ග්ට ඕන උනේ වැඩි කල් නොගෙන ජන්කුක්ව marry කරන්න. එකක් එයාට දැං වයස 30 පැනලා, ඒ වගේම ජන්කුක්ට තවම 20 පහු උනා විතරයි. එයා තවම තරුණ ලස්සන කොල්ලෙක්. ටේහ්‍යුන්ග් ඒ තරම්ම කඩවසම් උනත් වයස 30ක් .
YOU ARE READING
Mystery
Fanfictionඇයි මං ඔයාට වඩා ගොඩක් කලින් මේ ලෝකෙට ආවේ.... ඇයි දෙවියෝ මාව ඔයා එක්කම මේ ලෝකෙට එව්වේ නැත්තේ.... අපි දෙන්නම එකට මේ ලෝකෙට ආවා නම් ... එහෙම උනා නම් අපේ කතාව ' අභිරහසක් ' නොවෙන්න තිබ්බා.