At Company
❤️ " මොකද්ද අයිසෙ... පොඩි වැඩක්වත් හරියට කරගන්න බැරිද ආහ් "
🌼 " සො.....සොරි සර්...ම...මට පොඩ්ඩක් වැ....වැරදුනා....අනේ සර්....මි.... මියානේ...ම....මන් ඉ..ඉක්...මනට හ...හදලා ගේන්...නම් ස..ර්.. "
❤️ " වැරදුනා....යකෝ....මේක කම්පැනි එකක්..නැතුව අම්බලමක් නෙවෙයි.. තමුසෙට ඕන ඕන විදිහට වැඩ කරන්න මේක තමුසෙගෙ අප්පගෙ කම්පැනිය කියලා හිතුවද ආහ් "
🌼 " අ...අනේ සර්....මන් පොඩි ප්රශ්නයක හි....හිටියෙ....ඒකයි ම්...මට වැරදුනෙ.... ම...මන් හරිගස්සන්නම් සර් "
❤️ " තමුසෙගෙ ප්රශ්න කම්පැනි එකෙන් පිට තියාගන්නවා..මන් සැලරි එකක් දීලා තියාගන්නෙ තමුසෙට ප්රශ්න හිත හිත ඉන්න නෙවෙයිනෙ "
🌼 " අ....අනේ සර් ස....සමාවෙන්න... මන්...මන් හරිගස්සන්නම් "
❤️ " sequrety.....sequrety.... කෝ අයිසෙ මුන්.....ශික්....දවසම කෑවා "
👮️" ප්....පොඩි සර් "
❤️ " පොඩි සර් නෙවෙයි යකෝ....කතා කරහම එන්න පුරුදු වෙයන්. මාසෙ අන්තිම සැලරි එකක් දෙන්නෙ උබලට නිකන් ඉන්න නෙවෙයිනෙ.. තමුසෙලා වගේ හිගන මිනිස්සු දාගත්තට හොද වැඩේ අපෙ අප්පටත්.... "
👮️" මියානේ සර්....මන් කෑම කන්න ගිහින් හිටියෙ "
YOU ARE READING
නපුරු හදවත [ Evil Heart ] ✔️
Fanfiction• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔවුන්ගේ කතාවයි ••• නපුරු හදවත ~ආදරයට ආදරෙන්~ ...