Time passed 🍃
🐥" කොහෙද බන් මේ යන්නෙ ආපු පාරෙන් නෙමෙයිනෙ.. "
🐯" දේ...දේ..පොඩි වැඩක් තියනවා.. ඒකත් මේ ගමන් කරගන්නවා..ජීනුට නින්ද ගිහින් නේ බන් "
ටේහ්යුන් එහෙම ඇහුවම ජිමින් ජීනු දිහා බලලා හ්ම් කිව්වා..
🐯" පව් බන්.. ඒ කෙල්ලට උබ බනින්න එපා "
ටේහ්යුන් එහෙම කිව්වම ජිමින් ආයෙත් කන්නාඩියෙන් පිටිපස්ස බැලුවා.. ජීනු පොඩි එකෙක් වගේ වීදුරුවට ඔලුව තියන් නිදන් ඉන්නවා..
🐥" මටත් නිදිමතයි වගේ බන්.. ඊයෙ රෑත් හරියට නින්දක් නෑ 🥱"
ජිමින් ඈනුමකුත් අරින ගමන් එහෙම කිව්වෙ පිටිපස්සෙ ශීට් එකට යන්න තියන ඒකායන අරමුණ ඉටුකරගන්න😉
🐯" උබට වැඩිය බොන්න එපා කිව්වෙ ඒක තමයි 😒.. කෝ ඉතින් ඇහුවද.. "
🐥" මේ මං පොඩ්ඩක් පිටිපස්සට ගිහින් නින්දක් දාන්නම් 🙄"
ටේහ්යුන් කියපු දේ ඇහුන්නෑ වගේ ජිමින් එහෙම කිව්වෙ ඇස්කොනින් ටේහ්යුන් දිහා බලන ගමන්..
🐯" අනේ මේ ජිමිනා.. ඒ ලමයට ඉන්න දීපන්.. මන් දන්නැද්ද උබෙ හැටි.ඔතන නිදාගනින් 😒 "
ටේහ්යුන් ජිමින්ට රවනගමන් කිව්වෙ ජිමින් පිටිපස්සට ගියොත් වෙන දේ දන්න නිසා..
🐥" ඒකිට මන් මොනා කරන්නද 🙄 මට මෙතන ඉන්න අමාරුයි "
🐯" අම්මෝ..අම්මෝ...නවත්තපන් ඔය කියවිල්ල..පලයන් පිටිපස්සට "
ජිමින් තව මොනවාහරි කියන්න හදනකොට ටේහ්යුන් පැනලා කිව්වෙ ජිමින් කියවන්න ගියොත් ඉපදුනු දවසෙ ඉදන් වැරදි කියන නිසා
YOU ARE READING
නපුරු හදවත [ Evil Heart ] ✔️
Fanfiction• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔවුන්ගේ කතාවයි ••• නපුරු හදවත ~ආදරයට ආදරෙන්~ ...