🐯" ඒ මොකද්ද උනේ..."
ටේහ්යුන් ජිමින් ඉන්න පැත්තට ආවෙ සද්දයක් ඇහුන නිසා.
🐥" අනී....මුකුත් නෑ බන්.. අපි යමු අර පැත්තට "
ජිමින් එහෙම කියලා ටේහ්යුන්වත් එක්කන් එතනින් ගියා..
~ Time pass ~
ජීනු පැලට ආවෙ ලීයුත් එක්කමයි...
🧡" සූහො ඔප්පා "
💙" ආ.... ආවද දෙන්නා "
🧡" දේ... කෝ සර්ලා ඔප්පා "
💙" පොඩ්ඩක් ඇවිදින්න කියලා ගියා "
ජීනු අහපු ප්රශ්නෙට සූහො උත්තර දෙනකොට වටේටම ඇස් කරකෝ කරකෝ හිටපු ලීයු කතා කරන්න ගත්තා
❤️" ඒ ඔප්පෙ "
💙" වේ....මොකද ඒ පාර "
සූහො ඇහුවෙ ඇසුත් හීනි කරන් ලීයු දිහා බලන ගමන්..
❤️" මට නම් ඕනෙ අර නපුරා වගේ නැතුව ටේහ්යුන් වගේ කෙනෙක් 🌝"
💙" උබට මම කියන්නෑ.... ඔහෙ හිටු හිවලි "
ලීයු පැණි මූනක් දාන් එහෙම කිව්වම සූහො ඉදන් හිටපු තැනින් නැගිට්ටෙ එහෙම කියන්..එන පොට හොද නෑ කියලා තේරුන ගමන් ලීයු එතනින් දුවන් ගියේ හිනා වෙවී...
දෙන්නා එක්ක පොඩි උන අල්ලන සෙල්ලම් කරනවා වගේ දුවනකොට තුන්දෙනාගෙ සද්දෙ ඇහිලා ටේහ්යුන් ආවෙ මොකද බලන්න
🧡" ලීයු බලාගෙන "
එකපාරටම ජීනු කෑගැහුවෙ පිටිපස්ස බලන් දුවන ලීයුට... ජීනු කෑගහපු නිසා ලීයු ඉස්සරහ බලද්දි දැක්කෙ ටේහ්යුන්ව
ආපු වේගෙට හදිස්සියට බ්රේක් ගහගන්න බැරි උන ලීයු ටේහ්යුන්වත් පෙරලන් ටේහ්යුන්ගෙ ඇග උඩට වැටුනෙ ලීයුගෙ ලිප්ස් ටේහ්යුන්ගෙ කම්මුලේ වදිනකොට 🌝
YOU ARE READING
නපුරු හදවත [ Evil Heart ] ✔️
Fanfiction• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔවුන්ගේ කතාවයි ••• නපුරු හදවත ~ආදරයට ආදරෙන්~ ...