ජිමින් කාර් එක නැවැත්තුවෙ ලොකු ශොපින් මෝල් එකක කාර් පාක් එකේ..
🐥" බහින්න "
🌼" පොඩි සර්..කොහෙද යන්නෙ "
🐥" කටවහන් බහින්නකො "
🌼" අනේ පොඩි සර්. කොහෙද යන්නෙ කියන්නකො "
🐥" මෙතන මිනිස්සු ගොඩේ මගෙන් අහගන්න ආසද.. කටවහන් බැහැපන් හොදින් කිව්වාම අහන්න බැරිද උබට.. උදේ පාන්දර හැමදාම මගෙන් බැනුම් අහනවා මෙතන 😡"
( A/N ඒකනම් ඇත්ත නේහ් 🙂 මේකිගෙ ලොකුකමනෙ 😒 )
🌼" අරස්සෝ පොඩි සර්.. "
කෙල්ල කාර් එකෙන් බැස්සා.
🐥" එනවා යන්න "
එහෙම කියලා ජිමින් ඉස්සරහ වෙලා යද්දි කෙල්ල ජිමින් පස්සෙන් ම ගියේ මිනිස්සු ඉස්සරහ කෑගහයි කියන බයට.
@ Shopping Moll 🛍️
ජිමින් ගියේ එතන ලේඩීස් ඩ්රෙසස් තියන ෆ්ලෝර් එකට.. එතකොට එතන වැඩ කරන ලේඩි කෙනෙක් ආවා..
👧" මොනවද සර් ඕනෙ "
🐥" අම්ම්ම්.. මේ මිස්ට ඇදුමක් බලන්න ආවෙ. පොඩ්ඩක් මෙයාව එක්කන් ගිහින් පාටි එකකට අඳින්න එයා කැමති විදිහෙ එකක් හොයලා දෙන්න "
👧" ඕකේ සර්.. මිස් එන්න යමු "
🌼" අනේ පොඩි සර් "
🐥"කටවහන් කිව්ව දේ කරනවා මගේ යකා අවුස්සන්නෙ නැතුව "
කෙල්ලගෙ කනට ලංවෙලා ජිමින් කිව්වෙ කාටවත් ඇහෙන්නැති වෙන්න.
👧" මිස් අපි යමු "
🌼" දේ...."
ඒ ලේඩි ඉස්සරහ වෙලා යද්දි කෙල්ලත් ඒ ලේඩි එක්කම ගියා..
👧" මිස් මොනවගේ එකක්ද බලන්නෙ"
🌼" ඒ කිව්වෙ 🙄 "
👧" ගවුමක්ද කියලා ඇහුවෙ 🙂 "
🌼" අනේ මංදා 🙄 "
🐥" දිග ගවුමක් බලමු "
එහෙම කියනගමන් එතනට ආවෙ ජිමින්..
👧" ඕකේ සර්..එහෙන් යමු "
🐥" එන්න යමු "
YOU ARE READING
නපුරු හදවත [ Evil Heart ] ✔️
Fanfiction• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔවුන්ගේ කතාවයි ••• නපුරු හදවත ~ආදරයට ආදරෙන්~ ...